1. Candid-B

    පිරිමියෙක් අව්වට කුඩයක් ඉහලුවාම පෞර්ෂයට හානිවෙනවා

    ලිප්ස්ටික් ගාල පස්සත් වන වන යන්න. :love2:
  2. Candid-B

    Tharindi Fernando ( . ) ( . )

    නොට් ඇප්රුව්ඩ් බයි 9 ඉන්චෙස් ක්ලබ්.
  3. Candid-B

    who is this guy?

    Tomato
  4. Candid-B

    මැසිම රීස්ටාර්ට් වෙනවනෙ සිංහලු.. 😣

    Cpu usage එක වැඩි වෙද්දීද restart වෙන්නේ? එහෙනම් bios වලින්ඔ හොම බලන්න බෑ. 3rd party software එකකින් ඕනෙ tempurature එක බලන්න. CpuZ වගේ
  5. Candid-B

    වන්නකුවා හිතුවක්කාර ටොක්සික් ඕල්ඩ්මෑන් කෙනෙක්

    "වන්නකු කැරි බල්ලා" කියල comment එකක් දැම්මොත් ඌ මොනා කියයිද දන්නෑ. 🤤
  6. Candid-B

    මැසිම රීස්ටාර්ට් වෙනවනෙ සිංහලු.. 😣

    CpuZ dala balapan mageth ohoma wuna. Balinnam. Huunek marila fan ekata ahu wela. Uge le walata wenna athi short wena nisa restart wuna ohoma.
  7. Candid-B

    අඩෝ එන පොට හරි හරි නෑ..

    මෝඩ සිංහලු.
  8. Candid-B

    Iphone display

    සිරා මාත් ෆෝන් එකකට ඔච්චර යට කරන්නෙ නෑ. වැඩක් නෑ බොරු වැඩ.
  9. Candid-B

    කවියක් 2-DEMO

    උබ හදන lyrics වල මට හෙන random ගතියක් තේරෙනවා බන්. ඒක මගේ තේරුම් ගැනීමේ දෝෂයක්ද දන්නෑ. verse, chorus එකක්කුත් නෑ වගේ සහ rhyme එකකුත් නෑ වගේ. මම සිරාවට දන්නෑ බන් සින්දු ගැන. උබ සීන් එකේ ඉන්න නිසා ලොකු දැනුමක් තියෙනවනේ. මට නිකන් හිතුණ දේ කිව්වෙ. බලමු අනිත් අනිත් අයගෙ අදහස්. උබේ ගොඩක් melody මම...
  10. Candid-B

    2 in 1 supiri Badu 😁

    :lol: :lol:
  11. Candid-B

    මැයි රැලි ගැන මගේ සත 2ක

    ඔව්වට යනවද බන් මොළේ තියෙන එකෙක්.
  12. Candid-B

    දත් ගලවා කෙලවිය

    දත් මදින්නේ නැද්ද උබ? 🙄 යකෝ දත් ටික පරිස්සම් කර ගනින්. සීනි කෑම නවත්තපං. අනිවා රෑට දත් මැදපන්.
  13. Candid-B

    දත් ගලවා කෙලවිය

    පිටි බිව්වට වැඩක් නෑ. හොඳට කාපන්. කන්න බැරි නම් අනික් හැක්කෙන් හපල කාපන්. එහෙමත් බැරි නම් කෑම පොඩි කරලා කාපන් බ්ලෙන්ඩර් එකේ දාල හරි. දතක් ගලෙව්වම ඔච්චර දවස් යන්නේ නෑනේ. 🤔
  14. Candid-B

    කටුනායක ඵයාර්පෝර්ට් ඵකේ වලියක්..ඉන්දියාවට තරුණයෙක්ගෙන් කුණු බැණුම්..⚡

    ඔය විදිහට මටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් මාත් ඔහොම ගේම ඉල්ලනවා. 😍
  15. Candid-B

    Youtube First $1000 Anal Lytics

    මොකක් ගැන වීඩියෝ එකක්ද ? සිංහල අවුරුද්ද ගැන හරි නැත්තම් නන්ස්ටොප් එකක් හරිද ? පාටි වලට දාන සින්දුවක් වෙන්න ඇති.
  16. Candid-B

    මගේ ජීවිතේට මැයි රැළියක මෙච්චර සෙනඟක් දැකලා නෑ... 😵😵😵

    ඕවට යන උන් අමු කාලකන්නි තමයි. මොන පක්ෂෙ වුණත්. ඉතින් වැඩියෙන්ම කාලකන්නි සෙට් වෙලා ඉන්නෙ මොන පක්ෂෙටද කියල තේරෙනවනේ ? :lol:
  17. Candid-B

    බේබි එළියට අවා ♥️

    නාමල් බේබි නේද මේ ? :love2: නාමල් බේබි එනකොට ශිරන්ති මැඩම්ගෙ චූ එකේ හිල ලොකු වුණ හැටි මාරයි නේද ?

    No contents