පූසෝමීයන් අල්ලති. පූසෙක් හදන්නේ මී කරදරය නිසාවෙනි. මීයන් කරන්නේ එසේ මෙසේකරදර නොවේ. උහු අපේ දේපොළ වනසති. අහර සොරකම් කර අපේ ආර්ථිකය කඩා ඉහිරවති.ගෙවැසියන් ලෙඩ කරති. මරා දමති.
එබැවින් අපි පූසෙකු හැදුවෙමු.
මීයෝ හැංඟෙන්නට දක්ෂයෝය. පෙනුමින් වැඩි වෙනසක් නැති ලෙහෙනුන් වැනි අනිකසතුන් ද ඉස්සරහට දමා මීයෝ...