1. Candid-B

    කැඩුණු බුදුපිළිම හා බුදුන්ගේ පින්තුර නිසි ආකාරව බැහැර කරන්නේ කෙසේද ?

    ඉතින් බුද්ධා කිව්වෙත් "යෝ ධම්මං පස්සති- සෝ මං පස්සති" කියලනේ. බුද්ධා කිව්වෙ නෑ එයාගෙ පිළිම හදන් වඳින්න කියල. ධර්මය දකින්නා මාව දකී කියල කිව්වෙ. ඉතින් බුද්ධ ජීවත් වෙන්නෙ අපේ හිතේ. මැටි පිළිමෙ ඇතුළෙ නෙමෙයි. ශ්‍රද්ධාව බඩ යනව කියන්නෙ ඔන්න ඔය වගේ ගොන් ආතල් ගද්දි තමයි. :unsure:
  2. Candid-B

    Maths Puzzle

    Trigonometry dala haduwa. harida danne na. :(
  3. Candid-B

    ඉම්පැක්ට් ටූල් එකෙන්, වීල් නට් තද කිරීමේ විපාක...

    සමහරු තද කරනවා stud කඩල යන්න.
  4. Candid-B

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    රනිල් ඉස්සර ලස්සනයි නේද බන්. ඒ නිසා රානිල්ට දෙනවා. 🙂
  5. Candid-B

    ශබ්ද දූෂණයට එරෙහි නව නීති ගෙනෙයි..... ලවුඩ් ස්පීකර් ආගම් කාරයන්ට රිදෙයි!

    අපේ පන්සලේ තට්ට කැරියට නම් මේවා අදාල නෑ. 😔
  6. Candid-B

    කඩ කරන කොල්ලෝ වරෙල්ලා...

    කඩ කියන්නෙ මොනාද බන් සිල්ලර කඩද මොනාද? දැන් සුපර් මාකට් නිසා ගමේ පොඩි කඩ වලට බිස්නස් අඩුයි නේද? පුළුවන් තරම් ගමේ කඩවල් වලින් ගන්න. ආස නෑ තමයි අතට අරන් බලලා අපිම ගන්නනේ අපි ආස. ඒ වුණාට පුළුවන් දේවල් හරි ගමේ කඩෙන්, ගමේ පොළෙන් ගන්න. අපේ ගමේ පොලත් වැහුවා බිස්නස් නෑ කියලා. ඔක්කොම මේ සුපර් මාකට් නිසා...
  7. Candid-B

    ඌබර් අකවුන්ට් එකක් හදන් දිව්ව බලන්න අද ෆ්‍රී එකේ

    ගල් බනිස්, උබ කොළබ පැත්තෙද දිව්වෙ බන් ?
  8. Candid-B

    ඌබර් අකවුන්ට් එකක් හදන් දිව්ව බලන්න අද ෆ්‍රී එකේ

    අද ඉරිදනේ බන්. හයර් සෙට් වෙන්නෙ සතියෙ දවස්වලනේ. මොකද්ද වාහනේ මචන් ? ගොඩක් හයිබ්‍රිඩ් වාහන තමයි ලාභ.
  9. Candid-B

    Shooting the cybertruck

    Faruko Spanish ekek neda bn ?
  10. Candid-B

    අනුර දිසානායකට කඩුවෙන් කොටන්න සූදානමක්

    අරූ කඩුව වැනුව කියන්නෙ ලපකොටා නිකන්ම දණ ගහනවා. කැරි ලපකොටා සජිත්ගෙ පුටුව යට හැංගෙයි බල්ල වගේ කූං කූං ගාල.
  11. Candid-B

    උන් මාව බලු කල

    හිනා වුණොත් උබත් හිනා වෙයන්. 😄
  12. Candid-B

    සේරුවිල අහසේ මැවූනු සැතපෙන බුඩු පිළිමේ.

    ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⢀⣼⢣⡀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⣠⡴⢋⡼⢄⠙⢦⡀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⣾⣉⡠⠊⠀⠀⠑⢄⣙⣦⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠙⢷⡿⡆⠀⠀⠠⢾⣿⠋⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⢸⠃⡆⠀⠀⢸⠀⡇⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⢸⠀⡇⠀⠀⢸⠀⡇⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⢸⠀⡇⠀⠀⢸⠀⡇⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⡤⣆⠀⠀⠀⠀⠀⠀⢸⠀⠃⠀⠀⢸⠀⡇⠀⠀⠀⠀⠀⠀⣠⣄⠀⠀⠀ ⠀⣠⠞⣰⢤⢹⠒⠚⠛⣛⣛⣛⣲⡆⠀⠀⠸⡴⣛⣛⣛⣛⠛⠛⢞⣉⡏⠳⣄⠀...
  13. Candid-B

    උන් මාව බලු කල

    දැන් ඕක අමතක කරපන්. ආයේ මාස 6කට වත් එතනට යන්න එපා. වෙන කීල්ස් එකකට පලයන්. ඔය වගේ නොන්ඩිද මිනිස්සුන්ට වෙන්නේ? 😄
  14. Candid-B

    උන් මාව බලු කල

    වැදගත් විදිහට කතා කරා නම් කවදාවත් උන් හිනා වෙන්නේ නෑ බන්. 🙂 පිස්සෙක් වගේ කෑ ගහන්න ඇති උබ ඒකයි.

    No contents