1. Candid-B

    සන්නා රෙදි ගලෝනවා මෙන්න

    මම හිතුවේ උගේ බිජ්ජ පෙන්නනවා කියල. 🙄
  2. Candid-B

    Tourism ගැන කුහක අනුරලා පච විදිද්දී මෙන්න නියම කථාවක්

    මරු බන්. මාත් Big Bang Theory series එක 1,2,3 ආයේ download කරා. Banshee බලනවා. මේ දවස් ටිකේ. මොකක් හරි පොතක් කියවන්න ආසයි බන් famous five වගේ.
  3. Candid-B

    වැටුනා 😶

    අඩෝ බලන් ඉන්න එපා දොස්තර කෙනෙක්ට පෙන්නපන්. CT scan එකක්වත් කරපන්.
  4. Candid-B

    වැටුනා 😶

    හුත්තෝ ජරාව බොන එක නවත්තපන්. කළුවා සෙට් වෙලා වගේ. අස් නිලංකාර වෙලා කළු පාට වුණාද?
  5. Candid-B

    රොහල විනාසයි

    අඩෝ මරු බන්. 😆 browser එකක නේද play වෙන්නේ? 🤔
  6. Candid-B

    මෙන්න ගෙනාවා සුභාරංචියක්.... 😍😍😍

    උබ වගේ බේබද්දන්ට සුභ ආරංචි. 😄
  7. Candid-B

    පැණි කජු කෑලි මරු නේ...

    ඉස්සර තිබ්බා අන්නාසි රස ලොසින්ජර් වගයක්. ලොසින්ජර් කාලා කටින් හුස්ම ඇද්දම උගුර කූල් වෙලා යනවා. 😬
  8. Candid-B

    පැණි කජු කෑලි මරු නේ...

    සූප්පු කරත් දිය වෙන්නේ නෑ බන්. හපනකොටත් අමුතු ආතල් එකක් තියෙනවා මස්කට් එහෙම. 😍
  9. Candid-B

    Woke අවුරුදු

    උබ sunfm අහනවා නේ. CashLove and Kiddwest මරු ආතල් එකක් දුන්නේ ඕකට අද උදේ. 😄
  10. Candid-B

    පැණි කජු කෑලි මරු නේ...

    රුලං එහෙමත් මරු. පොරි දාල හදන්නෙ. තව පොල්ටොපි, පුහුල් දෝසි :love2:
  11. Candid-B

    පැණි කජු කෑලි මරු නේ...

    බුල්ටො මරු බන්. මම නම් ආසයි. මස්කටුත් මරු. මස්කටු නෙමෙයි මස්කට්. :love2:
  12. Candid-B

    පැණි කජු කෑලි මරු නේ...

    ඇයි බුල්ටෝ. හපලා හපලා හකු රිදෙනවා. :love2:
  13. Candid-B

    portable warm mist maker

    ඕක ඇතුලට මොනාද බන් දාන්නෙ ? දුං කොළ ද ? :love2:
  14. Candid-B

    පිං කැටය කඩන්න ආ සොරා විහාර මළුවේදී සම්මා ගුටි පූජාවක් දී මරා දමයි..

    කැරි තට්ටය කියන්න ඇති මැරෙන්නම ගහපන් කියල. :sorry:
  15. Candid-B

    වාසනා මුට්ටිය බිඳමු...

    වාසනා පෙට්ටිය කැඩීම කිව්ව නම් හරි. :love2:
  16. Candid-B

    ගුයන්නෙන් පුතාට නමක්

    ගුම්නාද

    No contents