1. Candid-B

    මේ වීඩියෝ එක බැලුවාම දුක හිතුනා බන්

    හැබැයි ඒ දුවන එක තමයි උගෙ ට්‍රික් එක. අනුකම්පාව උපදවලා බිස්නස් කරගන්නෙ එහෙමයි. නැත්තම් ෆුට් බයික් එකක් පැදන් පස්සෙන් එන්න පුළුවන්. ඒත් එතකොට දුක අඩුයි. තව අනුකම්පාව වැඩි වෙනවා පොඩි එකෙකුත් තාත්තා පස්සෙන් දුවන් ආව නම්. 🤩
  2. Candid-B

    සොෂල් ෆොබියා වගේ තේරෙනව

    my advice is for you not rely upon drugs. Best and utmost cure is your mindset.
  3. Candid-B

    ඇරියානා ගාන්ධි ව ඇන්දා...

    Dua Lipa transgender ද බන්? 🤔
  4. Candid-B

    ඇරියානා ගාන්ධි ව ඇන්දා...

    local alternative 👉 දුලීකා මාරපන :lol:
  5. Candid-B

    ඇරියානා ගාන්ධි ව ඇන්දා...

    Ariana Grande ව ඇන්ද බන්. මේක අඳින්න කියල ඉල්ලුවෙ @baba-chuti :D. පුළුවන් විදිහට ඇන්දා. කැතයි කියල දන්නවා.😫 මේකෙ ෂේඩින් කරන්න නම් ටිකක් අමාරු වුණා. මොකද ඒකි මේකප් නාලා නිසා හැම තැනම සුදු පාටයි. ඉතින් අනිත් ඇඳපු පින්තූර වල වගේම මේකෙත් අඩු පාඩු පෙන්නල දෙන්න ඔයාලට හිතෙන ඕනම දෙයක් පහලින් කොමෙන්ට්...
  6. Candid-B

    කුමර කුමරියන් වී... ලිංගික ඇසුරේ 💦

    අනිවා. පුළුවන් ඇති.
  7. Candid-B

    මිල කළ නොහැකි මැණික🤩

    එහෙනම් රත්නපුරේදීම ඌව වෙන්දේසි වෙයි. 😄
  8. Candid-B

    Litro Gas - කොහොමද මෙහෙම වෙන්නෙ

    අනුරාධ දාපු එකක් බන්. මම quote කරලා දැම්ම
  9. Candid-B

    English teachers kenak හොයලා දිපල්ලාකො

    දෙයියෝ වැඩලා. ❤️🙏🙏🙏
  10. Candid-B

    විදේශිකයෝ ගුටි කාපු හැටි

    මොන රටේ උනත් ගාහපු එක හොඳයි. උන්ට මෙහෙ සෙල්ලම් දාන්න දෙන්න බෑ
  11. Candid-B

    ටීචර්

    පැතුම් කර්නල් :cool:
  12. Candid-B

    Litro Gas - කොහොමද මෙහෙම වෙන්නෙ

    දොස්තර නෝනයි දොස්තර මහත්තයයි දෙන්නම සත්තු බලනව 4න් පස්සෙ එන්න කියලවත් කිව්වෙ නෑ. මං බලං ඉද්දි කාර් එකේ නැගල යන්න ගියා මාර විදියට ඒක හිතට වැදුණ මට අපි ඉතිං පොඩි මිනිස්සුනෙ :( එයාලටත් පෞද්ගලික වැඩ ඇති. ඒක මම දන්නව ඒත් මෙච්චර සත්තුන්ට බේත් ගන්න යන මාව දැක්කෙ නෑ වගේ ගියා
  13. Candid-B

    Litro Gas - කොහොමද මෙහෙම වෙන්නෙ

    ගෑස් යනවට වඩා හොඳයි බන්.
  14. Candid-B

    Litro Gas - කොහොමද මෙහෙම වෙන්නෙ

    සිලින්ඩරෙත් එක්කද බන් 12.5? නෑ නේද සිලින්ඩරේ කොච්චර බරද?
  15. Candid-B

    Litro Gas - කොහොමද මෙහෙම වෙන්නෙ

    උබලා වළං වෙනස් කරාද? අපේ වළං වෙනස් කරා. මැටි හට්ටි වෙනුවට ඇලුමිනියම් හට්ටි ගත්තා. දැන් ගෑස් එක මාස එකහමාරක් පාවිච්චි කරන්න පුළුවන්. තව burner සුද්ද කරන්න.
  16. Candid-B

    අද කරන්න එක වැඩයි තියෙන්නෙ

    ඉදලෝල හත්තක් පුකේ ගහගනින්
  17. Candid-B

    විදේශිකයෝ ගුටි කාපු හැටි

    ගැහුව එක හොඳයි. එතකොට එන අය වැරදි කරන්නේ නෑ. බයයි.
  18. Candid-B

    වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වූ 19 හැවිරිදි මිනීමරුවා

    ගිය ආත්මේ ඒ මැරිච්ච 6 දෙනා එකතු වෙලා 19 කොල්ලව මරල තියෙන්නෙ. මේ ආත්මේ පලිය ගත්ත. ෆැමිලි එකම කැනඩාවට සංක්‍රමනය වුණේ ඒ 6දෙනාගෙන් එක්කෙනෙක් කැනඩාවේ ඉපදුන නිසා. කර්මය. කැනඩාවේදී සේරම මරුවා. දැන් තරාදිය බැලන්ස්.

    No contents