මම පොඩි කාලේදි අපේ පවුලේ කට්ටිය මුහුදේ ගියා රැල්ල පාගන්න. ටිකක් වෙලා යද්දි මනුස්සයෙක් එනවා ලේ පෙරාගෙන මුළු ඇඟේම ලේ බේරෙනවා. රණ්ඩුවක් ගිහිල්ල බෝතලයක් කුඩු කරලා ඒ මනුස්සයට ඇනලා. බෙල්ලටයි මූනටයි බඩටයි උරහිසටයි. ඒ මනුස්සය ටික දුරක් ගිහින් වැටුනා. පස්සේ අරූ වීදුරු බෝතල් කට්ටෙන් අයෙත් ඇන්න පිටට. අපි...