flat earth කියපු උන්ට හිනා උනා නේද. මේක බලපන්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    “for he views the ends of the earth and sees everything under the heavens.”

    “He unleashes his lightning beneath the whole heaven and sends it to the ends of the earth.”

    “Again, the devil took him to a very high mountain and showed him all the kingdoms of the world and their splendor.”

    “He set the earth on its foundations; it can never be moved.”

    “After this I saw four angels standing at the four corners of the earth, holding back the four winds of the earth to prevent any wind from blowing on the land or on the sea or on any tree.”
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    flat-earth-theory1_custom-3df93006332abbd40427024f09b5dd1c4bff427e.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    දැන් පැතලි නෑ නේ. දැන් ගෝලාකාරයි කියලා තියෙන්නේ. හැබැයි මුල් කාලේ 90%ක් විතර පැතලි ගතිය තියෙන්නේ කියලා කියන්නේ. කියෙව්වේ නැති කෙනෙක්ට දැනගන්න දැම්මේ.
     
    • Like
    Reactions: AnjanaROCK and ttj

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,529
    113
    Mother Earth
    දැන් පැතලි නෑ නේ. දැන් ගෝලාකාරයි කියලා තියෙන්නේ. හැබැයි මුල් කාලේ 90%ක් විතර පැතලි ගතිය තියෙන්නේ කියලා කියන්නේ. කියෙව්වේ නැති කෙනෙක්ට දැනගන්න දැම්මේ.
    තාම පෘථිවිය පැතලියි කියන අය ඉන්නවා බන්. @IndrajithGamage මේ ළඟදිත් කියල තිබ්බා ත්‍රෙඩ් එකක ලෝකය ගෝලාකාරයි කියලා එයා පිළිගන්නෙ නැතිලු. ලෝකය ගෝලාකාරයි නම් ඌ අහනවා මුහුදෙ වතුර කොහොමද එකම ලෙවල් එකේ තියෙන්නෙ. එහෙනම් සේරම වතුර ටික දක්ෂිණධ්‍රැවයට ගලාගෙන එන්න එපැයි කියලා. 🤷‍♂️
     
    • Haha
    • Sad
    Reactions: B.Chat and Lovtus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    තාම පෘථිවිය පැතලියි කියන අය ඉන්නවා බන්. @IndrajithGamage මේ ළඟදිත් කියල තිබ්බා ත්‍රෙඩ් එකක ලෝකය ගෝලාකාරයි කියලා එයා පිළිගන්නෙ නැතිලු. ලෝකය ගෝලාකාරයි නම් ඌ අහනවා මුහුදෙ වතුර කොහොමද එකම ලෙවල් එකේ තියෙන්නෙ. එහෙනම් සේරම වතුර ටික දක්ෂිණධ්‍රැවයට ගලාගෙන එන්න එපැයි කියලා. 🤷‍♂️
    කොහෙද පකෝ එහෙම හුත්තක් කියල තිබ්බෙ? එහෙම කිව්වා කියමුකො, මුහුදු වතුර කොහෙද එකම level වෙන්නෙ? අ‍ාච්චිගෙ හුත්තක් කියනවා. එහෙනම් මොන පකටද පැනමා අ‍ැලේ ඔච්චර lock ගොඩක් තියෙන්නෙ? එ‍්කත් හරි කියමුකො. වතුර ටික සේරම දක්ෂිණ ධ්‍රැවයට යන්නෙ මොකද? කවුද වතුර පහළට අදින්නෙ? මොකක් හරි බොරුවක් කියවන්ඩ කලින් අඩු ගාණෙ එ‍්ක නමටවත් පොඩ්ඩක් ගැළපෙන විදිහට කියහන්. 🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    තාම පෘථිවිය පැතලියි කියන අය ඉන්නවා බන්. @IndrajithGamage මේ ළඟදිත් කියල තිබ්බා ත්‍රෙඩ් එකක ලෝකය ගෝලාකාරයි කියලා එයා පිළිගන්නෙ නැතිලු. ලෝකය ගෝලාකාරයි නම් ඌ අහනවා මුහුදෙ වතුර කොහොමද එකම ලෙවල් එකේ තියෙන්නෙ. එහෙනම් සේරම වතුර ටික දක්ෂිණධ්‍රැවයට ගලාගෙන එන්න එපැයි කියලා. 🤷‍♂️
    පැතාලියි තමා රවුම් නන් ඔය ඕස්ට්‍රේලියාව පැත්තේ එහෙම ඉන්න උන් එල්ලිල ඉන්න එපායනෙ. @Lovtus ගෙන් අහපං බොරු නන්. පොර ගණන් හදල පෙන්නලා දෙයි එහෙම රවුම් නෑ කියලා.