හාමදුරුවෝ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,821
    1
    60,619
    113
    Mother Earth
    මේ දවස් වල මාර හාමදුරුවෝ ටිකක් ඉන්නෙ නේද බන්? මලම කරදරයක් මම නම් හාමදුරුවෝ මරනවා. උබලා මරන්නේ නැද්ද? මහම කරදරයක්. නිදාගන්නත් නෑ ලේ බොනවා ඇවිත්. දැක්ක තැන මරනවා මම නම්. මේ දැනුත් නෙට් එක අස්සට දෙන්නෙක් රිංගල මරල දැම්මා. 🥵
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට නම් සැහෙන්න නිදසක් තියෙන්නේ ඕවගෙන්
    මැස්සෝ මදුරුවෝ කුබි කිසිම එකෙක් අහකට දකින්න නැ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mortin spry gaha gena da inne
    නැ බන් -28 විතර ඔය එකෙක්වත් ඉන්නේ නැනේ (y)

    ලංකාවේදීත් මට නම් කෙස් එකක් තිබ්බේ නැ .
    අපේ තාත්තා හැමදාම හවසට කජු ලෙලි පුච්චනවා. එකේ විශේෂත්වයක් තියනවා
    කජු ලෙලි වල දුම බිත්ති වල රැදෙනවා එකේ ඔයිල් එක.
    එකෙන් රැ පුරාම ප්රෝටෙක්ෂන් එකක් එනවා. මියෝ මකුණෝ මැස්සෝ මොකෙක්වත් ඉන්නේ නැ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    finland kello lssnd?
     
    • Love
    Reactions: Candid-B

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    finland kello lssnd?
    යේස් ලස්සන කෙල්ලෝ ඉන්නවා
    මොකද එන්ගලත උන් ඇවිත් මේකේ උන්ට කෙලලා නිසා
    නේටිව් උන් නම් පට්ට කැතයි . මෙලෝ හැඩයක් නැති ඇගවල් තියෙන්නේ
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,821
    1
    60,619
    113
    Mother Earth
    යේස් ලස්සන කෙල්ලෝ ඉන්නවා
    මොකද එන්ගලත උන් ඇවිත් මේකේ උන්ට කෙලලා නිසා
    නේටිව් උන් නම් පට්ට කැතයි . මෙලෝ හැඩයක් නැති ඇගවල් තියෙන්නේ
    අඩේහ් ඉතින් ඔච්චර සීතල තියෙද්දි අනෙක් සත්තු ඉන්නවද බන් ? ලේන්නු, කුරුල්ලො වගේ සත්තු ? උන් කොහෙද දන්නෑ ඉන්නෙ සමහර විට සංක්‍රමණය වෙනවා ඇති. ඒත් ලේන්නු එහෙම. :(

    finland kello lssnd?
    උබ හාමදුරුවො මරණවද ?
    ------ Post added on Jan 18, 2024 at 9:20 AM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,901
    16,869
    113
    Colombo
    ඇයි බන් හාමුදුරුවො මරන්නෙ? :baffled:

    හෙන fragile මදුරුවො වගයක් නම් ඉන්නව තමයි. උන්ව මරන්නත් ලේසි නෑ පයිනව වදිද්දිම. කනකොට රිදෙන්නෙත් නෑ. හැබැයි ඇගේ වහද්දි මල පයිනව.
    ------ Post added on Jan 18, 2024 at 9:24 AM
     
    • Wow
    Reactions: Candid-B

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අඩේහ් ඉතින් ඔච්චර සීතල තියෙද්දි අනෙක් සත්තු ඉන්නවද බන් ? ලේන්නු, කුරුල්ලො වගේ සත්තු ? උන් කොහෙද දන්නෑ ඉන්නෙ සමහර විට සංක්‍රමණය වෙනවා ඇති. ඒත් ලේන්නු එහෙම. :(

    උබ හාමදුරුවො මරණවද ?
    ------ Post added on Jan 18, 2024 at 9:20 AM
    nh bn Dinithi hire krnw
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,821
    1
    60,619
    113
    Mother Earth
    ඇයි බන් හාමුදුරුවො මරන්නෙ? :baffled:

    හෙන fragile මදුරුවො වගයක් නම් ඉන්නව තමයි. උන්ව මරන්නත් ලේසි නෑ පයිනව වදිද්දිම. කනකොට රිදෙන්නෙත් නෑ. හැබැයි ඇගේ වහද්දි මල පයිනව.
    ------ Post added on Jan 18, 2024 at 9:24 AM
    ලේ බොන නිසා නිදා ගන්න දෙන්නෑ. හාමදුරුවො මරණ racket එකක් ගන්න කියල කල්පනා කරේ. මේකෙන් එකයි දෙන්න ඕන තට්ටෙට. @Antare 2.8 උබත් මෙයින් එකක් ගනින්.

    1705550218898.jpeg
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩේහ් ඉතින් ඔච්චර සීතල තියෙද්දි අනෙක් සත්තු ඉන්නවද බන් ? ලේන්නු, කුරුල්ලො වගේ සත්තු ? උන් කොහෙද දන්නෑ ඉන්නෙ සමහර විට සංක්‍රමණය වෙනවා ඇති. ඒත් ලේන්නු එහෙම. :(

    උබ අහලා තියේද ඉග්ලෝ කුටි ගැන. අපිත් එකක් හැදුවා ගිය සතියේ
    එක වෙන්නේ අයිස් ගොඩ ගහලා තියලා එක පැත්තකින් හාරනවා. හාරාගෙන එක ලොකු කරලා ඇතුලේ කුටියක් වගේ හදනවා
    දැන් එක ඇතුලේ දෙන්නෙක් විනාඩි 20ක් විතර ඉන්නකොට හොදට හීට් වෙනවා. මොකද බොඩි හිට් එක ට්‍රැරැප් වෙලා ඇතුලේ. හොදට රස්නෙයි.

    ඔය ක්රමේම තමා සත්තුත් පාවිච්චි කරන්නේ. උන් හයිබනේට් වෙලා ඉන්නවා ගුල් ඇතුලේ අයිස් කැප් හදාගෙන.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    මට නම් සැහෙන්න නිදසක් තියෙන්නේ ඕවගෙන්
    මැස්සෝ මදුරුවෝ කුබි කිසිම එකෙක් අහකට දකින්න නැ
    ඒවට හරියන්න සීතල තියනවනේ 🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,821
    1
    60,619
    113
    Mother Earth
    රැකට් එකක් ගත්තා. ඉක්මනට ඒවා ෂෝට් වෙලා වැඩ කරන්නේ නැතුව යනවා. මාස තුනක් වගේ පාවිච්චි කරේ. 🤷‍♂️