1. Dinushasankalpa

    +_එළකිරි_කතාව_+

    කුමාර එක්කම වගේ මොසීත් ආවා... සුදු පූසත් ආවා... රොශානයයි අලි පැටියයි ඕකොම ආවා... දැං මුං එළකිරියේ ඒවා මතක් කර කර මරාගන්නවා... මම ශේප් එකේ මාරු උනා වයිට් බෝතල් 5ක් විතර ගේන්න.. ( ඇති වෙයි නේ ) අරුං කොකා කෝලා ද ස්ප්රයිට් ද දන්නෙ නෑ සැන්ඩි කරන්නේ ??
  2. Dinushasankalpa

    කූලා... අර වැඩේ හරිගියා.. වරෙං අලුත් කඩයක් දාමු !

    කූලා... අර වැඩේ හරිගියා.. වරෙං අලුත් කඩයක් දාමු !
  3. Dinushasankalpa

    +_එළකිරි_කතාව_+

    ඊට පස්සෙ රිපෝර්ට් එක දාලා මම ගෙදර ඇවිත් කොම්පියුටරේ ඔන් කරන්න යද්දි.. මෙන්න මේ රෙද්ද ඔන් වෙන්නෙ නෑ.... බීප් බීප් සද්දයක් එනවා ඇතුලෙං..
  4. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත.. :dull:
  5. Dinushasankalpa

    ෴෴ලෙඩ දුක් සුව කරන පුංචි පුංචි ඇට෴෴

    වටින පෝස්ට් එකක් මචං.. එළ... ++++++
  6. Dinushasankalpa

    +_එළකිරි_කතාව_+

    එක හුස්මට ඇදලා ඇරියා ... ඔන්න අපිට දැං තැපෑලෙං වදිනවා....
  7. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    අයියා මරු ඕයි
  8. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    අරවා අරං වරෙං.. ඊට පස්සෙ දෙන්නං.. :P
  9. Dinushasankalpa

    +_එළකිරි_කතාව_+

    ඒ නිලියන්ගෙත් වාහන මග කැඩිලා....
  10. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    ඔව් ඔව්... මට හිතුනා..!:dull:
  11. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    මස්කට් පැනි බූන්දි හොයං එන්ඩ ගියා..! :lol:
  12. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    මෙතන නෙවෙයි බං.. ලන්තෙ :rofl:
  13. Dinushasankalpa

    +_එළකිරි_කතාව_+

    අනේ ලොක්කා මම.. මම .. ම. ... මම .... ම ... හා හා කොල්ලො බය වෙන්ඩ එපා... බලපං බං මගෙ කාර් එකත් මේ හු*** තෙල් ගහලා මග... මොක උනත් අපි ආන්ඩුවේ පොරවල් නේ... උඹ ඔහොම කෑ ගහ ගහ යනකොට අපිට හරි නෑ... නැගපං වෑන් එකට.. මම ලිෆ්ට් එකක් දෙන්නං රිපෝ‍ට් කරන තැනට... මමත් මේ යන්නෙ එතෙන්ට..!
  14. Dinushasankalpa

    +_එළකිරි_කතාව_+

    දැං ඉතිං මොනවා කරන්නද.. කුම්බලා කටු කෑවා නං විදවපං බළලෝ කියලා මම නතර වෙලා බලං හිටියා... වෑන් එකෙන් ආපු තුන් හතර දෙනෙක් මගෙ ලගට ආවා..,! අතේ මොන මොනවද තිබුනා මතකයි...!
  15. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    තෝ කොහොම හරි අරක ටැගි එකක් කෙරෙව්වා නේද ? ;)
  16. Dinushasankalpa

    +_එළකිරි_කතාව_+

    බැන බැන පාරෙ යද්දි කිරිබත්ගොඩ හන්දියෙදි සුදු වෑන් එකක් ඇවිත් මගෙ ඉස්සරහිං නතර කලා ...
  17. Dinushasankalpa

    ගුණෙ අයියගෙ කාමරේ

    තාමත් තියෙනවා ගුනෙ අයියගෙ කාමරේ... අපි වගෙ අයට මචං අගුලු දාලා නෑ දොරේ..! :rolleyes::D:D
  18. Dinushasankalpa

    +_එළකිරි_කතාව_+

    ඔන්න ඉතිං උත් එක්ක උගෙ පරම්මපරාවම සිහි කරලා ජාතිය අමතනවාලු පාර මැද... කෑ ගහලා.... :angry::angry::angry::angry:
  19. Dinushasankalpa

    +_එළකිරි_කතාව_+

    ඔන්න ඉතිං ඕක ඉවර වෙලා බයික් එකේ ගෙදර යද්දි බයික් එක හිටියලු එක පාරම... ගැරේජ් එකට අරං ගියාම උ කියාපි පෙට්රෝල් වලට වතුර කලවං කියලා..! හුටා !

    No contents