ආදරනීය මතකය....
අප හා මේ බැදීම පටන් ගත්තේ මීට වසර හතරකට පමණ පෙර යයි මට යාන්තමට මතක ඇත. ඔබ මා වෙත ආ පළමු දවස් වල ඔබව ආදරයෙන් මා වැලදගත් ආකාරය තවමත් මට මතකය. ඔබව අතිං අල්ලාගෙන හිර කරගෙන හැම තැනම අරං යාම එකල මගේ සිරිතක්ව පැවතින. ඔබ නැති උන්ට මට ඇති දේ පෙන්වීමට මම මහත් ඇල්මක් දැක්වූයෙමි. ඔබේ...