What is a Seedbox

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වැඩක් නැත්නම් මගේ ත්‍රෙඩ් ටිකක් උඩට ගනින්කෝ:lol:

    විහිළුවට හරි, නැත්නම් ගොනා වගේ කරයි:rofl:
    වැදගත් එව්වා විතරයි බම්ප් කරන්නේ:rofl:
    පල ඇටි කුකුළා යන්න:frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩක් නැත්නම් මගේ ත්‍රෙඩ් ටිකක් උඩට ගනින්කෝ:lol:

    විහිළුවට හරි, නැත්නම් ගොනා වගේ කරයි:rofl:

    සිරාවටම ?? :nerd::nerd:
    මම සාමාන්‍යයෙං ඔය වගේ වැඩ කොරනවා කම්මැලි හිතුනම.. :lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උදේ පාන්දරම හොද ආටිකල් එකක්... උබේ මහන්සියට මගෙන් රෙප් :rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    machan what is the purpose or meaning of "ratio"?
    ඔයාගේ අප්ලෝඩ් / ඩවුන්ලෝඩ්

    ගිහා බයිට් 25ක් අප්ලෝඩ් කරල තියනවා නම්
    ගිගාබයිට් 10ක් ඩවුන්ලෝඩ් කරල තියනවා නම්

    රැශියෝ එක
    25GB / 10GB = 2.5

    සාමාන්‍යයෙන් මේ අගය 1ට වඩා වැඩි නම් හොද රැශියෝ එකක්:yes: තමන් ඩවුන්ලෝඩ් කරල තියන ගානට වඩා අප්ලෝඩ් කරල තියනවා.
    1ට වඩා අඩු වෙනකොට ගොඩක් වෙලාට වෝර්නින් හෝ බෑන් කරනවා ටැකර් එකෙන් :D