1. Dinushasankalpa

    යන්න කාලය ඇවිත්

    කූමා= kalu girawa ගැබ්බර මොසීපව් mozillaමොසිල්ලා අනාතයි මොසිලා දුෂණය විය
  2. Dinushasankalpa

    යන්න කාලය ඇවිත්

    කුමාරගේ විවාහය..... අවශ්‍ය පිරිස... මනමාලයෙක් (කුමාර) මනමාලියක් ( කෙල්ල ) සහයකයෙක්.. ( බොහෝ විට මොසී.. :lol: )
  3. Dinushasankalpa

    යන්න කාලය ඇවිත්

    කුමාර කසාද බැදලා අවුලක් උනොත් මොසීට කථා කරපං... උ ඇවිත් හෙල්ප් එකක් දෙයි.. !
  4. Dinushasankalpa

    යන්න කාලය ඇවිත්

    kuma weds mozilla
  5. Dinushasankalpa

    අන්තිම කොට්ටත් පැන්නා ඕන්....

    එහෙනං ලගදීම බලාපොරොත්තු වන්න... පූසීගේ අදෝනාව පාර්ට් 2 :rolleyes:
  6. Dinushasankalpa

    යන්න කාලය ඇවිත්

    :no::no: අනුකම්පාව ලු භූමිකම්පාව වෙන්නෙත් :rofl: :lol::lol::lol:
  7. Dinushasankalpa

    තොගෙ උ‍ගුරේ ආසාදනයක් ලු..:(

    තොගෙ උ‍ගුරේ ආසාදනයක් ලු..:(
  8. Dinushasankalpa

    අන්තිම කොට්ටත් පැන්නා ඕන්....

    එහෙමද... මේ දැං උඹ කොටු පැනලා ඉවර හින්දා අපි මඩ පාරක් ගහමු නේ... ඔහොම හිටු කෝ.... අපි ප්ලෑන් කරලා වැඩක් දෙන්න.. :P:P:P
  9. Dinushasankalpa

    යන්න කාලය ඇවිත්

    මේ සීන් ඔට්ටු නෑ කිව්වා වගේ මතකයි දවසක්.. :baffled:
  10. Dinushasankalpa

    යන්න කාලය ඇවිත්

    ඒකත් එහෙම උනා කියමුකෝ... මචං... ඇයි බං මේකෙ ඉන්න ඔක්කෝම උන් උඹවයි කුමාරයවයි ඈදලා ටෝක් දෙන්නෙ එහෙනං ?? :lol: බලපංකෝ ටැග් ටික විතරක්.. :rolleyes:
  11. Dinushasankalpa

    අන්තිම කොට්ටත් පැන්නා ඕන්....

    පූසි මොකද කියන්නෙ ?
  12. Dinushasankalpa

    යන්න කාලය ඇවිත්

    :no: උඹලා දෙන්නා කිරියි පැනියි වගේ නේද හිටියෙ... උඹට ඇගේ වෛරය හැදෙයිද දන්නෑ අරූ බැන්දම.. :rofl:
  13. Dinushasankalpa

    Lankawe 3d animator kenek ge monthly salary eka kiyak vithara veida ?

    15000-20000 අතර වගේ... දක්ෂතාවය අනූව පඩි..!
  14. Dinushasankalpa

    යන්න කාලය ඇවිත්

    කුමාරයත් බැන්දා එහෙනං... හා හා හොදයි හොදයි... මේ.... එතකොට අර මොසිල්ලා කාරයට මොකෑ වෙන්නෙ ??
  15. Dinushasankalpa

    මම mc'Donalds' නෙමෙ

    බම්ප්
  16. Dinushasankalpa

    අර දුසමාන ආරන්චිය ඇත්තද ??

    අර දුසමාන ආරන්චිය ඇත්තද ??
  17. Dinushasankalpa

    බයික් එක මෙයා.. තාම ටිකක් අමාරුයි..

    බයික් එක මෙයා.. තාම ටිකක් අමාරුයි..
  18. Dinushasankalpa

    Smokers Please

    ගොල්ඩ් ලිෆ් අක්මාවට හොඳ නෑ:lol:
  19. Dinushasankalpa

    ඇක්සිඩන්ට් උනා හචිස්.. ගිය සතියෙ... තාම ඇදේ... වැඩට යන්නත් බැරි උනා... :(

    ඇක්සිඩන්ට් උනා හචිස්.. ගිය සතියෙ... තාම ඇදේ... වැඩට යන්නත් බැරි උනා... :(
  20. Dinushasankalpa

    මම mc'Donalds' නෙමෙ

    ඉඹලා තියෙන්නෙ යස අගේට.... ! එළ එළ.. මැක්සා..!!!!!

    No contents