1. Candid-B

    කුබියෝ එකේ වගේ උබලා දුන්න ගේම් මොනවද ?

    බස් එකේ යන ගමන් ගෑනියෙක්ට ජැක් ගැහුවා අද. ඒක තමයි අද දීපු ගේම. :D
  2. Candid-B

    නත්තලට nephew ලට යවන්න Xmas E-card එකක් හැදුවා..

    මේ තියෙන්නෙ හදපු අන්තිම එක. මීට වැඩිය මොකුත් හදන්නෙ නෑ. උන්ට හුකා ගන්න කියනවා. පොඩි පකයො දෙන්නගෙ නම් දෙක ගහනව යටින්. :)
  3. Candid-B

    ඔබ ගොනෙක්ද කියලා බලාගන්නා සෙල්ෆ් ටෙස්ට් එකක්

    දම්මිල කියන්නෙ කවුද බන් ? එහෙම එකෙක් ජනාධිපති වෙලා හිටියද මට මතක නෑනේ. :baffled:
  4. Candid-B

    මේ දවස් වල virus එකක් යනවද

    මටත් හැදුණා. හිට මකුනා @hita makuna
  5. Candid-B

    AI Sajith

    ඒකෙන් එන සද්ද බලපන්කො. පිටසක්වල ජීවියො වගේ. :lol:
  6. Candid-B

    හරිනෙ PK අමාරුව😂

    බල්ලාට රජ සැප.. බැල්ලීට හරි දුක.. බල්ලාගේ ඇට දෙක.. බැල්ලීගේ පුක උඩ..
  7. Candid-B

    Ammo Yakooo 🤣🤣🫢🫢

    ඊයා බන් උබ බස් එකේ ඉද්දිත් එළකිරි එනවද ? :lol:
  8. Candid-B

    අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

    ඒ වුණාට කරපු එකෙක් නෑ.
  9. Candid-B

    අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

    menna hitman ta bara deepan contract eka. :lol:
  10. Candid-B

    2osama ගේ ඉන්ටවිව් එක...

    ඉතින් ඇත්තනෙ බන් ඌ කියන්නෙ. :)
  11. Candid-B

    නත්තලට nephew ලට යවන්න Xmas E-card එකක් හැදුවා..

    අඩේ මම pc eka off krla doiya ganna awa bn. Mam ubata dannam udeta aniwa.😎
  12. Candid-B

    Good invention

    මුලින්ම බෝල අඳින්න තමයි හුරු කරන්නෙ. බෝල හරියට අඳින්න පුළුළුන් වුණාම තමයි අකුරු ලියන්න පුරුදු කරන්නෙ.
  13. Candid-B

    අක්කා කෙනෙක්

    :love2: :love2:
  14. Candid-B

    නත්තලට nephew ලට යවන්න Xmas E-card එකක් හැදුවා..

    තෑගි ටික විෂික් කරල නත්තල් සීය උබට ගලක් කපන්න එන ගමන්. :)
  15. Candid-B

    නත්තලට nephew ලට යවන්න Xmas E-card එකක් හැදුවා..

    ගොන්නු බන් කරත්ත අදින්නෙ ගොන්නු. :cool: මේ උබ කිව්ව විදිහට කරා. නිල් පාට වේරියේෂන් දැම්මම නිකන් pale look එකක් එනවා බන්. නිකන් අර celebration ගතිය නැති වෙනවා වගේ. උබ කිව්ව විදිහට රතු පාට වෙනස් කරා. තෑගි වල අඩිය හිම වලින් වැහුවා. ගස් ටික මැදට ගත්තා. දැන් හොඳයිද බන් ? :D
  16. Candid-B

    නත්තලට nephew ලට යවන්න Xmas E-card එකක් හැදුවා..

    අඩෝ පිරිමි ගොන්නු තුන් දෙනා ගෝන්නි දිහා බලන් ඉන්නෙ. ගැන්ග් බෑන්ග් එකක් දාන්න. :no: මම නිරා. මේක මේ යවන්නෙ උන් දෙන්නා පොඩි උන් දෙන්නෙක් නිසා. උන් කැමතියි නේ මේ වගේ ගොන් ආතල් වලට. :cool: ------ Post added on 1702821600
  17. Candid-B

    නත්තලට nephew ලට යවන්න Xmas E-card එකක් හැදුවා..

    @lankalk ගස් තව ෆැන්සි කරන්නෙ කොහොමද සර් ? ලයිට් දාන්න කියලද කියන්නෙ ? සර් කියපු විදිහට ගස් වල කඳන් දුබුරු පාට කරා. ගොන්නු ටික වෙන වෙන උන් දැම්මා. ටිකක් එළිය එන්න හෙවනැළි අඩු කරා. දැන් ටිකක් බලලා අඩුපාඩු කියන්න.
  18. Candid-B

    නත්තලට nephew ලට යවන්න Xmas E-card එකක් හැදුවා..

    :shocked:ඉතින් මට අයිඩියා එකක් දියන්කො. මේකෙ මොනාද තියෙන අඩුපාඩු ? තව මොනාද එකතු වෙන්න ඕන ? ------ Post added on 1702816155
  19. Candid-B

    මේ කොහෙද?

    අඩෝ dr.Amdan පුරාවිද්‍යා මහචාර්ය කෙනෙක්ද ? :nerd: සුපිරිනේ.

    No contents