1. Candid-B

    අංගොඩ මානසික රෝහලට ගිහින් තියනවද?

    බය වෙන්න එපා. තව ඔක්සිජන් තියෙනවා ඕන තරම්. උබල ඔක්සිජන් වලට රණ්ඩු නොවී ඉඳපන්. :D
  2. Candid-B

    ආතල් සෙට් එකක් 🍻😍

    මරු. තේ වත්තෙ තේ පඳුරු අස්සෙ හැංගිලා චූ එකට දිව දාන්න ආසයි. :love2:
  3. Candid-B

    නිව්සීලන්ඩ් යන්න මෙච්චර ලේසීද?

    උබ වගේ වාමාංශික උන් තමයි එහෙම කරන්නෙ. :lol:
  4. Candid-B

    Mu Beela da drive karanna aththe

    පව් වැඩේ. ඔහොම යන්න නම් විශේෂ හේතුවක් තියෙන්න එපැයි. බිව්ව කියල ඔහොම යන්නෙ නෑ. එක්කො ලෙඩෙක් ගෙනියන ගමන්. ඒ වගේ හදිස්සියක් වෙන්න ඇති. හැබැයි ඔයාල එහෙම යනව නම් අනිවා හසාර්ඩ් ලයිට් දාන් යන්න. එතකොට අනිත් අය පාරෙ ඉඩ දෙනවා. දන්නව මොකක් හරි හදිස්සියක් කියල. :nerd:
  5. Candid-B

    Pixel 7 Pro Display Replacement Help Please!!!

    ෆෝන් එක නම් සල්ලි වලට හරි ගන්න පුළුවන්නේ. යාළුවට කොහොමද බන් ? පව් වැඩේ. :(
  6. Candid-B

    අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

    අඩේ මම මේක බලලා නෑ. බලන්න ඕන. :love2: සිරාවට බන්. වමාංශික කිය කිය සහෝදරයො කිය කිය බයිල ගහන එක තමයි කරන්නෙ. මොක්කුන්ද මන්ද. :nerd: ------ Post added on 1702702832
  7. Candid-B

    දෙහි මිස අහසින් පොලවට…

    දෙහි මිස පූජාව කියන්නෙ මොකද්ද බන් ? මම අහල තියෙනවා
  8. Candid-B

    අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

    නෑ කුහක කමක්වත් ඉරිසියාවක් වත් නෑ. ඌ හරි සරලයි කියල අපිව රවට්ටල සංකීර්ණ වෙන්න ගියහම අපිට මළ පනින එක සාධාරණයි නේද ? හරියට මහින්ද මහත්තයගෙ පැත්තෙ ඉඳන් සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කරනව වගේනේ. මුල ඉඳන්ම සංකීර්ණයි කියල කිව්ව නම් අපිට කිසිම අවුලක් නෑ ඌ එක්ක. :lol:
  9. Candid-B

    moko karanne

    get well soon bn. hodata rest karanna. puluwan nam nebulize karanna. aniwa beheth ganna. sema wadi wenna denna epa. mata sema awith pneumonia walatath awith tiyenawa. a nisa sema nam wadi wenna denna epa loweth. :yes:
  10. Candid-B

    moko karanne

    හප්ප කියල වැඩක් නෑ මටත් හැදුන බන්. උණත් ගත්තා. හැබැයි මගේ බෙහෙත උණ හැදුනම ඇල් වතුරෙන් නාන එක. උණ හැදුනොත් ඇල් වතුරෙන් නාපන්. ආයෙ උණ කොහෙන් ගියාද නෑ. :yes:
  11. Candid-B

    Today hottie

    Did you follow her and show your dick?:nerd:
  12. Candid-B

    Muwa stage walatath gennanawada

    ape stimulus mind asama celebrity thamai mu. :lol:
  13. Candid-B

    මේක සිරා සීන් එකක්ද ඕයි!!! 😯😯😯

    මරු බන්. පානදුරේ බාලිකාවෙ මිස් කෙනෙක්ලු මේකි. දැන් ඉන්නෙ ජපානෙ. :love2:
  14. Candid-B

    අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

    ආහ් අමු පොන්ස්. :)
  15. Candid-B

    අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

    සූර පප්පා එකේ මෙන්න මේ හෙල්ල විසි කරන මිනිහ වගේ. :lol:
  16. Candid-B

    මෙහෙම තව කවුද ඉන්නේ

    උබ කැමති නම් මම කැමතියි උබේ වයිෆ්ව යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න. :love2:
  17. Candid-B

    අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

    උගෙ රැව්ල බලපන්කො. රැව්ල කැපුව නම් නිකන් පකයෙක් වගේ. :)
  18. Candid-B

    මංජුල පීරිස්ගේ පුතණුවන්ගේ විවාහ මංගල්‍යය (photos)

    මංජුල පීරිස් කැරි බල්ලා... මේ මම කාලෙකට කලින් දාපු ත්‍රෙඩ් එකක්.:lol: https://elakiri.com/threads/%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E0%B6%BD-%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F.1917900/

    No contents