හරි බන්. තෝල්කයා කියන්නෙ නඩු අංකෙ කතා කරන එකාට. උබේ නඩු අංකෙ කියල එන්න කියයි ඇතුලට. හොඳට ඇඳල පලයන් රස්තියාදු කාරයෙක් වගේ නැතුව. කළු කලිසමයි සුදු ෂර්ට් එකයි. උසාවියෙදි උබට ලොකු දෙයක් කතා කරන්න නෑ. උබේ ලෝය ඒක බලා ගනියි. උබේ පැමිනිල්ල ජූරිය ඉස්සරහ කෙටියෙන් කියන්න කියයි. පුළුළුන් විදිහට කියපන්. එහෙම...