Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Today at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මේ කොහේ කියලද හිතෙන්නේ?
ලංකාවෙ
Candid-B
Post #9
Nov 27, 2023
Forum:
ElaKiri Talk!
දවසකින් ලක්ෂ 10 හොයාගන්න...
ඔය ATM වලට සල්ලි දාන්න එනවා වෑන් එකකින්. එන දවස නෝට් කරන් ඉඳලා සබන් බෝල විදින තුවක්කුවක් අරන් යන්න. තුවක්කුව පෙන්නලා "අනා මාමා මතත් කීයක් අලි දෙන්තකො" කිව්වම දෙයි. :yes: ("තූති බබාලට තූති මාළු" - @AnuradhaRa )
Candid-B
Post #28
Nov 27, 2023
Forum:
News and Updates
අවුකන පිලිමෙට කරපු දේට 🥲🥲
මහමෙව්නාවෙ පොන්ස් බන්. කිරිබත්ගොඩ ඥානානන්ද කියල ඉන්නෙ ඌ තමයි. අමු මිත්‍යා දෘෂ්ඨිකයා. උබට මතක නැද්ද සේරුවාවිල ලොකු පළතුරු පූජාවක් තිබ්බෙ. අන්න ඒක කරෙත් මූම තමයි. :yes:
Candid-B
Post #45
Nov 27, 2023
Forum:
ElaKiri Talk!
අමු මෝල් කැම්රියෝ ඉන්න රටක් මේක
බෝම්බ ගහන්න ඕන ඔය වගේ මරි මෝඩ වැඩ කරන උන්ටයි උපදෙස් දෙන කැරි ඝණයොන්ටයි. :P
Candid-B
Post #65
Nov 27, 2023
Forum:
ElaKiri Talk!
අමු මෝල් කැම්රියෝ ඉන්න රටක් මේක
අරූ සිවුර වැටෙනවට ඒක කෙක්කකින් අල්ලන් ඉන්නෙ ? ශුවර් එකට @asliyanage වෙන්න ඇති. :yes:
Candid-B
Post #52
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
අමු මෝල් කැම්රියෝ ඉන්න රටක් මේක
අර බුදුහාමුදුරුවන්ගෙ කකුල් දෙක මැද්දෙ මොකද්ද තියෙන්නෙ ? :shocked:
Candid-B
Post #48
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
අමු මෝල් කැම්රියෝ ඉන්න රටක් මේක
:eek:
Candid-B
Post #45
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
අමු මෝල් කැම්රියෝ ඉන්න රටක් මේක
ඔය සිව්ර දැන් ගලවන දවසට උපාසකම්මලා ඔතන පිරෙයි බුදු සාදුගෙ අහවල් එක බලන්න. එහෙව් උන් ඉන්නෙ. :P
Candid-B
Post #31
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
අද දවසට අන්තිම ත්‍රෙඩ් එක
උබත් පටන් ගනින් යූටියුබ් චැනල් එකක්. උබලෑ ගෙදර බල්ලෙක් ඉන්නව නේ ? කව් බෝයි ඇඳුමක් ගෙනල්ලා මේ වගේ අන්දපන්.
Candid-B
Post #9
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
ගෑනි මායම්
ඒ වෙලාවට කටට දීපන්.
Candid-B
Post #17
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
මොලයෙන් කොටසක් අයින් කරාම
මිනිස්සු මරලා උන්ගෙ මොළ එකතු කරල ස්පර් කොම්පියුටර් එකක් හදපන්.
Candid-B
Post #19
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
අනේ කවුරිහරි Dr උදාවු
prodep තමයි මටත් දුන්නෙ. මුට දිල තියෙන්නෙ මාසෙකට. මට දුන්නෙ සෝෂල් පෝබියා වලට.
Candid-B
Post #17
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
අනේ කවුරිහරි Dr උදාවු
@emoji diaries bump machn
Candid-B
Post #2
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
ඉක්මනට ගනිල්ලා බ්ලැක් පයි ඩේ
:eek:
Candid-B
Post #11
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
ඔබ දැනටමත් නිරයට පාර කපා ගෙන ද?
Candid-B
Post #2
Nov 26, 2023
Forum:
Religious
අපි බාත් රූම් එකක් හදනව
හදල ඉවරද ?
Candid-B
Post #13
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
අලි මිනිස් ගැටුමට මෙහෙම කරන්න බැයිද?
මොකක් හරි පැලැස්තර විසඳුමක් දාල ඒක පිටිපස්සෙන් තල් ගස් ඉන්දන්න ඕන. එතකොට අරක නැති වෙනකොට තල් ගස් ලොකු වෙලා. තල් ගස් අලි පෙරලන්නැත්තෙ ඒකෙ කඳේ නිකන් කටු වගේ තියෙන නිසාද බන් ? නැත්තන් තල් වලට මී මැස්සො එන නිසාද ? උබ තල් බීම බීල තියේද පට්ට රසයි. :love2:
Candid-B
Post #49
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
අලි මිනිස් ගැටුමට මෙහෙම කරන්න බැයිද?
වැඩක් නෑ උන් ගස්වල අතු කපලා ඉනිමගවල් හදාගෙන තාප්පෙන් පනිනවා බන්. පන්සල් වටේට නම් බිම් බෝම්බ වළලන්න ඕන. :yes: ------ Post added on 1700976595
Candid-B
Post #44
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
මේක හදාගන්න විදියක් නෑ 😭 සිම් එක විසික් කළා නම් හරි වගේ
ෆෝන් එකේ සල්ලි කැපිල චමින්ද වාස්ට යනව වගේ. :unsure: ඌට කෝල් එකක් අරන් බලපන් නම්බරේ හොයන්.
Candid-B
Post #3
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
අන්න ඩයලොග් උන් Per Day Tv චැනල් වලට කෙලල ඇරල
ඩයලොග් පඩේ ටීවී කියන්නෙ නිකන්ද.:)
Candid-B
Post #36
Nov 26, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom