why no aus ? :eek:
මට පොඩි සිද්ධියක් මතක් වුණා බන්. එදා මට මාර දුක හිතුණා. down syndrome තියෙන දුවෙකුත් අතින් අල්ලන් අම්මා කෙනෙක් බස් එකට නැග්ගා. නැගපු වෙලාවෙ ඉඳන් බස් එකේ හිටපු කැරි පොන්නයො/වේසියො ටික අර ළමයගෙ මූණ දිහා බලනව. පස්සෙ ඒ අම්මට ලැජ්ජ හිතුණා. මම බලන් හිටියෙ වෙන මොකුත් නෙමෙයි ඒ අම්මා...