උබ කොහොමද හරියටම කියන්නෙ ? උබ නේද කෙක්ක අල්ලන් ඉන්නෙ ? මේ පිළිමෙ මාරයි බන්. සිවුර ඇඟට ඇලිල තියෙන විදිහට කැටයම් කරල තියෙන්නෙ. ගෑනුන්ට මේ පිළ්මෙ දැක්කම මොනවගේ හිතක් පහළ වෙනවද දන්නෙ නෑ හැබැයි.:) පිළිමෙ අඩි 14ක් උසයිලු. මට තියෙන ප්‍රස්නෙ උබ කියනවා වගේ සිව්රෙ උස ගන්නව නම් ඉතින් අනික් පැත්තෙන්...