1. Candid-B

    අමුක ඩුමුක

    @Stimulus mind ඔන්න උබ අමුක ඩුමුක සින්දුවට කැමති නිසා mention කරා. :rofl:
  2. Candid-B

    ලිංගික උත්තේජක තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

    එහෙම බෑ. අන්තරායකර ඖෂධ නිවාරණ ඒකකයේ ලියාපදිංචි වෙලා තමයි ගෙන්නන්න ඕන. නැත්තම් තහනම්. අඩු ගානේ tattoo machine එකක් වත් ගෙන්නන්න බෑ ඒකෙ අවසරයකින් තොරව.
  3. Candid-B

    අංගොඩ මානසික රෝහලට ගිහින් තියනවද?

    මම නම් ගේට්ටුව ඇරල තියෙද්දි තාප්පෙන් පැනල ආවෙ. :love2: අඩෝ සිරා ? ලව් කේස් එකක් ? අනේ යකෝ. :growl: ------ Post added on 1701621242
  4. Candid-B

    eraminiya

    එහෙනම් ලැට් එකේ වාඩි වෙන විදිහට වාඩි වෙලා භාවනා කරපන්.
  5. Candid-B

    අසරණ උනා 🤪

    උබට නම් ලංකාව හරියන්නෙ නෑ. රට පලයන් රට. :yes: :rofl:
  6. Candid-B

    යෝගට් ගෙදරම හදමු..❤️

    මම දවසක් අයිස්ක්‍රිම් නම් හදල තියෙනවා. :love2:
  7. Candid-B

    අසරණ උනා 🤪

    ෆිට් එක හැදිලද ?
  8. Candid-B

    අඩෝ මේක කරන්නේ කොහොමද බං ?

    බෑ මම නම් හිතන්නෙ නෑ. කෙල්ලගෙ බරට බෑග් එකේ කොක්ක කැඩෙනවා ෂුවර්. අනික ඒක රෙදි බෑග් එකක්ද කොහෙද.
  9. Candid-B

    පවක් සිද්ද උනා සින්හලුනේ 😪😪😪

    a similar incident happened to me too.:( so I decided to write a novel explaining the misery of the reincarnation of our lives.:yes...
  10. Candid-B

    අඩෝ මේක කරන්නේ කොහොමද බං ?

    බෑග් එකේ අඩිය නෑ. වැල්ලෙ වලක් කපල ඒක ඇතුලෙ ඉඳන් ගෑනි බඩු ටික දෙනවා. අන්තිමට ගෑනිව උඩට ඇදල ගන්නවා. මට නිකන් හිතුණ විදිය කිව්වෙ. මම මේ බියර් එකක් ගහ ගහ මේක අහන ගමන්. ------ Post added on 1701609104
  11. Candid-B

    This looks nice

    Is better than BYD brands?
  12. Candid-B

    180 ඉඳලත් අතරමං වෙන්නේ කොහොමද බොල? මුන් නම් මිනිස්සු වෙන්න බෑ.

    කැරිම පොන්නයො ටිකක් මුන් නම්. මුන්ගෙන් බෙහෙත් ගන්නවට අපිට බුදු සරණයි. :yes:
  13. Candid-B

    Ane අක්කේ මට බැහැ

    :love2: :love2: :love2: :love2: :love2: මූට ගහන්න දුන්නොත් උබල ගහනවද ? පව් හැබැයි නේ. පොලු වලින් ගහන්න එපා. අතින් පයින් විතරයි.
  14. Candid-B

    හුජ්ජ ඩොකාල යකෝ මගෙ පොඩි එකත් කන්ද නැගල බහිනවා

    කැරිම පොන්නයො ටිකක්. නොදකින්. අපි ගොඩක් බය වුණා කියල අඬන්නෙ. :yes:
  15. Candid-B

    හන්තානේ අතරමං වූ සරසවි සිසුහු සොයා ගැනෙති

    මෝඩ පොන්නයො ටිකක් යන්න ඇත්තෙ. නැත්තන් ඔහොම අතරමන් වෙනවද. :lol:
  16. Candid-B

    මාසෙට ලක්ශයක් වගේ ආදායමක් ගන්න Kw කීයක පැනල් ගහන්න ඕන වේද ?

    මරු බන්. තෑන්ක්ස් කියල දුන්නට. :love2:

    No contents