1. Candid-B

    [අභිධර්මය] ටිති අවස්ථාව

    මම මේ උට ආතල් එකක් බන් දුන්නෙ. මට උබ එක්ක වාද කරන්න තරම් දැනුමකුත් නෑ. :yes:
  2. Candid-B

    මාසෙට ලක්ශයක් වගේ ආදායමක් ගන්න Kw කීයක පැනල් ගහන්න ඕන වේද ?

    අඩෝ අපි හිතමු මගේ ෆෑන් එක 50W. මේක අපි මාසෙම ON එකේ තිබ්බා කියල හිතමු. එතකොට ඒක පැයක් දාල තිබ්බොත් 0.05kW නෙ යන්නෙ ? එතකොට 0.05 X 720 = 36 ඒ කියන්නෙ unit 36ක් ද ? :)
  3. Candid-B

    මාසෙට ලක්ශයක් වගේ ආදායමක් ගන්න Kw කීයක පැනල් ගහන්න ඕන වේද ?

    එතකොට අපිට මාසෙකට යුනිට් 50ක් යනව නම් ඒ කියන්නෙ අපි එකතුවක් විදිහට වොට් 1000ක සම්පූර්ණ ඉලෙක්ට්‍රිකල් උපකරණ පැය 50ක් පාවිච්චි කරලද ?
  4. Candid-B

    මාසෙට ලක්ශයක් වගේ ආදායමක් ගන්න Kw කීයක පැනල් ගහන්න ඕන වේද ?

    අපිට ටිකක් ඕක ගැන කියල දියන්. එතකොට යුනිට් එකක් කියන්නෙ කොච්චරක්ද ?
  5. Candid-B

    Paris attack near Eiffel Tower

    Allah is not a god. he is the devil and he likes shedding blood. :no:
  6. Candid-B

    [අභිධර්මය] ටිති අවස්ථාව

    @lankalk කියල දෙයි. එළ කොල්ලෙක්. :yes: කමකට නැති හම කියන එක. ඒක පිළිකුල් භාවනාව වගේ දෙයක්. අපේ හම අපිරිසිඳුයි රූපය ජරාවක් කියල හිතන් භාවනා කරන්න තියෙන්නෙ.:no:
  7. Candid-B

    ikili hama yanawa wage,

    කෝ උබේ අළුත් ජොබ් එක හොඳයිද ? හොඳ වුණත් නරක වුණත් අල්ලන් හිටපන් හොඳේ. මොළෙන් හිතල වැඩ කරපන්. :yes:
  8. Candid-B

    අද බොනසුරාද.

    මට නම් දැන් ලිකර් ප්‍රයිස් හැටියට වියදම් කරන්න හිතෙන්නෙ නෑ. යාළුවෙක් එක්ක ෂෙයා පාරක් දැම්මොත් මිසක්. :yes:
  9. Candid-B

    වටලප්පමක් 😍

    වටලප්පමක් හදන්න ඔච්චර කැටයම් දාන්න ඕනද ? නිකන් ෂෝ ඕෆ් විතරයි. කමක් නෑ ඉතින් අපි නම් බලන්නෙ නෑ. මරි මෝඩයොන්ට බලන්නනේ දාන්නෙ. :)
  10. Candid-B

    ළඟදි ආපු හොද සුපිරි ෆිල්ම් එකක් කියපංකෝ

    "ලොකුදුව විභාගෙ පාස්" මේක සුපිරි :love2:
  11. Candid-B

    වටලප්පමක් 😍

    මම කාපු රසම වටලප්පම් රෙසිපිය දැම්මෙ අපේ එළකිරි එකේ ඉන්න කොල්ලෙක්. @sriboysl කියල එකෙක්. :love2:
  12. Candid-B

    වටලප්පමක් 😍

    තව අළුත් පොන්නයෙක්.
  13. Candid-B

    සැන්දා අහස වගේ සැරසී මට ඉන්න කියා Indian Version

    උට උට උට ඩිෂ්ටි ඩිඩින්... :love2: මේ සින්දුව බස් එකේ හයියෙන් දාල බස් එකක් පදින්න ආසයි.
  14. Candid-B

    මේ පොඩ්ඩී සිංදු කියන විදියට ආදරේ හිතෙනවා

    තූති බබෙක්. තූති බබාලට තුති මාළු. :love2: @AnuradhaRa
  15. Candid-B

    විකල වූ මුදල් නෝට්ටුවලට මොකෝ කරන්නේ උඹලා

    බස් වලට දෙන්න. උන් ඒවා ගන්නවා එකතු කරන්න.
  16. Candid-B

    උඹල තවම ලොතරැයි ගන්නවද?

    ලොතරැයි ගණන් වැඩියි කියල ඌට ගැහුවෙ නැද්ද ? :rolleyes:
  17. Candid-B

    තලවතුගොඩ Night Club

    මේල් ස්ට්‍රිපර් කෙනෙක් ඕන නම් කින්න. මම එන්නම්. :yes:
  18. Candid-B

    නත්තල් සීයට ලියුමක් ලියන්න යන්නෙ

    ඉතින් උබ ඒ ටික ලෙව කෑවද ?:shocked: ------ Post added on 1701510687

    No contents