1. Candid-B

    WWE BREAKING 🔥

    මූ විසාල කරදරයක් උනා නේ 👇👇
  2. Candid-B

    WWE BREAKING 🔥

    මම හිතුවෙ අපේ මහින්ද මහත්තයා රෙස්ලින් ගහන්න ගිහින් කියල.:love2:
  3. Candid-B

    අලි මිනිස් ගැටුමට මෙහෙම කරන්න බැයිද?

    කටු ගස් හිටවන එක තමයි මම හිතන්නෙ විසඳුම. maintain cost එකක් යන්නෙත් නෑ. අනික ස්වභාවිකයි. තල් ගස් වගේ ඉන්දන්න පුළුවන් නම් හරි. කෝ එක බල්ලෙක්වත් නෑනේ මේවා ක්‍රියාත්මක කරන්න. පැතුම්ට කියපන්කො. @riduna pm ඔය project එක fail. උන් කම්බි වලින් පැනල යනවා. ------ Post added on 1700967756
  4. Candid-B

    මට තියෙන අවුල..

    උබට සෙට් කරල දෙන්නම්. පට්ට කළුයි. වයස 65යි. කුක්කු දෙක දණිස්ස ගාවට. නොන්චි අක්ක වගේ. :lol:
  5. Candid-B

    Podi story ekak matak wuna billo!

    මහේෂ් වලත්ත ර:lol:
  6. Candid-B

    පොඩි කෙල්ලො මගේ දිහා බලනවා..

    අඩෝ හීනෙකින්වත් නෑ. :no:
  7. Candid-B

    Sumal ayya mata saapa karala kalu ponnayo!

    පොඩ්ඩක් බලපන්. eye cataract ඇවිල්ලද දන්නෑ. පානදුරේ සිංහ අක්ෂි එකක් තියෙනව මම හිතන්නෙ. මම ගූගල් කරා ගල්ගොන කියල පන්සලක් තියෙනවා පානදුරේ. අන්න එහෙ තියෙන්නෙ. නැත්තන් vision care ගිහින් බලා ගනින්.
  8. Candid-B

    සීනි ගණන් නිසා උක් ගහක් මිරිකලා තේ බිව්වා...😳

    අඩෝ ඔව් බන්. සීනි හොඳම නෑලු. මම article එකක දැක්කා cocaine ගන්නව වගේලු :yes: අපි පුළුවන් නම් නවත්තමු. එළකිරි කෑම්ප් එකක් හදමුද sugar intake නවත්තන්න ? :yes::cool:
  9. Candid-B

    ඊළග ආත්මේ ප්ලෑන් කරන මධ්‍යමප්‍රාන්තිකයෝ😒

    මෛාකද්ද බන් මේ කතාව ? කීයටද යන්නෙ ?
  10. Candid-B

    පව් පොඩි ඵකා..☹️

    මරු. හැබැයි ඌත් මහ කැරියෙක් වගේ. මොළේ තියෙනවා. ඔන්න ඔහොම තමයි ළමයි හදන්න ඕන‍ෙ. එතකොට ලොකු වුණාම මරනවා කිව්වත් සාදු කිය උන් බිහිවෙන් නෑ. :yes:
  11. Candid-B

    අලි මිනිස් ගැටුමට මෙහෙම කරන්න බැයිද?

    අලින්ගෙ බෙල්ලෙ මොකක් හරි කරන්ට් එක වැදෙන මාලයක්(belt) එකක් එල්ලලා ඌ එක proximity එකකට ආවම කරන්ට් එක වදින්න වගේ හදන්න බැරිද ? :D
  12. Candid-B

    අම්මටසිරි වෙන්න දුවන යක්ක පුතෙක්

    කෝ බන්. මොන උත්තක්ද.
  13. Candid-B

    කාලම කෙල උන එකෙක්😥

    බොරුවට oxygen supply එකකුත් දාල. :eek:
  14. Candid-B

    මට තියෙන අවුල..

    මොන ලෙඩේද ?:confused: එළකිරියෙ උබ දන්න psychiatrist ල ඉන්නවද ? :eek: ------ Post added on 1700923613
  15. Candid-B

    මට තියෙන අවුල..

    ඉදල් වේසි + hacker_thama අඩෝ ත්‍රෙඩ් කන්න එපා බන්. මම මේ සිරාවට උපදෙසක් අහල දැම්මෙ.:growl:
  16. Candid-B

    මට තියෙන අවුල..

    නෑ බන්. මේක මගේ persona එක නෙමෙයි. මම ඉස්සර මෙහෙම නෑ. පට්ටම out going. දැන් ඒ personality එක එන්නෙ බිව්වම විතරයි. හැබැයි එහෙම කියල මම බේබද්දෙක් වෙන්නෑ. බීමට වහල් වෙන්නෙත් නෑ. මොකක් හරි අවුලක් තියේ කියල මට දැනෙනවා.
  17. Candid-B

    මට තියෙන අවුල..

    මම ඉස්සර බිව්වෙ prozac කියල brand name එක තිබ්බ (Fluoxetine) එකක්. මම මාස 5කදි වගේ නැවැත්තුවා. මට effect එකක් නෑ වගේ තේරුණා. ඒ නිසා නැවැත්තුව මගෙ හිතුමතේට. :D
  18. Candid-B

    මට තියෙන අවුල..

    මට සෝෂල් ෆෝබියා තිබුණා (දැනටත් ටිකක් තියෙනවා. හැබැයි පොඩි ප්‍රමාණයක්). මම පට්ට අකමැතියි අනිත් අයගෙ හිත රිද්දන්න. මොනා හරි දෙපිට කැපෙන වචනයක් කියන්න ගියොත් අනිවා හිතනවා කියන්න කලින්. මම කපටියි. හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය අයට විතරයි. සමාජ දැනුම අවුලක් නෑ. සෝෂල් ෆෝබියා කියන්නෙත් මට තියෙන්නෙ මෙහෙම...
  19. Candid-B

    Derana Dream Star ⭐️ 🎼 (Season 11) | Grand Finale

    කකුල් වැඩක් නෑ බන්. මොන ජරාවක්ද. 🐶සෝලෝ රයිඩගේ ගූත් පෑගෙනව කකුලට. 🤮 දන්නෙ නෑ උබ කකුල් වලට ආස ඇයි කියල.

    No contents