මට තියෙන අවුල..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    මට සෝෂල් ෆෝබියා තිබුණා (දැනටත් ටිකක් තියෙනවා. හැබැයි පොඩි ප්‍රමාණයක්). මම පට්ට අකමැතියි අනිත් අයගෙ හිත රිද්දන්න. මොනා හරි දෙපිට කැපෙන වචනයක් කියන්න ගියොත් අනිවා හිතනවා කියන්න කලින්. මම කපටියි. හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය අයට විතරයි. සමාජ දැනුම අවුලක් නෑ. සෝෂල් ෆෝබියා කියන්නෙත් මට තියෙන්නෙ මෙහෙම දෙයක්. මට strangers ලා අතරට යන්න පුළුවන් කිසිම බයක් නැතුව. පට්ට confidence පිට. හැබැයි අපි හිතමු මම දවසකට කිලින් අඳුර ගත්ත අය ඒ කියන්නෙ personally දන්න අය, නෑදෑයො, ඔෆිස් එකේ කට්ටිය (යාළුවො ගැන එහෙම හිතෙන්නෑ) වගේ අපිව නිතර judge කරන්න හදන කට්ටිය එක්ක move වෙන්න ටිකක් බයයි. මොකද එයාල අපිව නිතර judge කරන්න ඉන්න නිසා මම මොනා හරි දෙයක් කිව්වොත් මම පිස්සෙක්, අඩු කුලේ එකෙක්, එයාල මාත් එක්ක තරහ වෙයි, එයාගෙ හිත රිදෙයි, මාව ලැජ්ජාවට පත් වෙයි කියල හිතෙනවා. කොටින්ම විහිළුවක් කරන්නත් හිතේ පොඩි චකිතයක් තියෙනවා.

    උදාහරණෙකට අද බෝඩිමේ ඉද්දි මාළු කාරයා ආවා. ඒ මාළු කාරයව මම ටිකක් අඳුරනවා හැම සෙනසුරාදම වගේ මාළු ගන්න නිසා. ඉතින් මාළු ටිකක් අරන් දුන්නම ඇන්ටි මට ඕන විදියට උයල දෙනවා. මම ඇහුවා මාළු කාරයගෙන් මොනාද තියෙන්නෙ කියල. මාළු කාරයා කිව්වා "වෙංගනාවො, සාලයො,..." කියල මාළුන්ගෙ නම් ටිකක් කියාගෙන ගියා. මට කියන්න හිතුණා "වෙංගනාවො වැඩක් නෑ අංගනාවො නැද්ද" කියල. පස්සෙ ඒ මනුස්සයයි බෝඩිමේ ඇන්ටියි මට හිනා වෙයි, පිස්සෙක් කියල හිතයි කියල කිව්වෙ නෑ. ඔය "වෙංගනාවො දැන් ගෙනාවො" වගේ ගොන් කතාවක් කියල ආතල් එකක් දෙන්න ආසයි. ඒත් යටි හිත ඉඩ දෙන්නෙ නෑ ඌ කියනවා "කියන්න එපා! කියන්න එපා! උන් උබට ලැජ්ජ කරයි! උන් උබට හිනා වෙයි!" කියල. යටි හිත නම් මහ කැරිම බල්ලෙක්. මට ගොඩ එන්න දෙන්නෙම නෑ.‍ :( මම මොකද්ද කරන්න ඕන බන් ? මම බෙහෙත් ගන්නම් නේද ?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    පිස්සුද බන්,හිතට එන දේ කියපන්,
    Pregabalin 150mg 2 දාගත්තනම් වචන ටික එවි නිකන්ම ,
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    you are a people pleaser

    people-pleasing-behaviors-768x757.png
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    පිස්සුද බන්,හිතට එන දේ කියපන්,
    Pregabalin 150mg 2 දාගත්තනම් වචන ටික එවි නිකන්ම ,
    Drugs වලට මිනිස්සුන්ව පුරුදු කරන්ඩ එපා. ප්‍රිකැප් කියන්නෙ හිතු මතෙ බොන්ඩ හොඳ දෙයක් නෙවෙ.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    එළියේ අවුලක් නෑ . office එකක් ඇතුලේ අවුල් . අවුලක් නෑ හැමෝම එක වගේ සුහදව ඉන්න තැනකනම් .
    meke inna unta kunu habbenuth banala thiyenw. habai un eliyedi wenm characters thm
     

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ow ytin iri ghnn
    ඒකනේ මන් කිවේ තෝ කැරි මානසික ලෙඩෙක් කියල.. තොට මොන සයිබරසෙක් ද කුණු ලේ හොය හොයා නාකි මර මර හිටපන්.. පුළුවන් වෙලාවක බෙහෙතක් ගනින්.. 🤭
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඒකනේ මන් කිවේ තෝ කැරි මානසික ලෙඩෙක් කියල.. තොට මොන සයිබරසෙක් ද කුණු ලේ හොය හොයා නාකි මර මර හිටපන්.. පුළුවන් වෙලාවක බෙහෙතක් ගනින්.. 🤭
    salli ooned
    Grinch Smile GIF


    Owa kiyala hariyanne na me sathieth palliyata palayan
    - walin pukshanaya karapu eka ned?
    ------ Post added on Nov 25, 2023 at 7:57 PM
     
    • Dislike
    Reactions: Riduna Pumka 2.0