අනික් දවසෙ මෙහෙම කරපන්. උබ වෙලාව පෙන්නලා කියපන් විනාඩි 5කින් හරියටම එන්න කියල. විනාඩි පහ පහු වුණ ගමන් උබ හැංගියන් කොහෙ හරි ඒකිට පේන්නැති තැනක. ෆෝන් එකත් සයිලට් දාන් බලන් හිටපන් ඊට පස්සෙ මොකද කරන්නෙ කියල. උබව විනාඩි පහක් waiting තිබ්බා වගේ ඒකිවත් විනාඩි පහක් waiting තියපන්. උබව හොයන්න හතරවටේ...