මට සෝෂල් ෆෝබියා තිබුණා (දැනටත් ටිකක් තියෙනවා. හැබැයි පොඩි ප්‍රමාණයක්). මම පට්ට අකමැතියි අනිත් අයගෙ හිත රිද්දන්න. මොනා හරි දෙපිට කැපෙන වචනයක් කියන්න ගියොත් අනිවා හිතනවා කියන්න කලින්. මම කපටියි. හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය අයට විතරයි. සමාජ දැනුම අවුලක් නෑ. සෝෂල් ෆෝබියා කියන්නෙත් මට තියෙන්නෙ මෙහෙම...