ලංකාවෙන් නැවක් ගියා ඉන්දියාවට..
එකේ හිටිය තට්ට මාම පැන්න මුහුදට..
මුහුදේ හිටිය මිනී මෝරු ඇන්න තට්ටේට..
තට්ට මාමා ගොඩට ආවේ ලේ පෙරාගෙන..
ගෙදර ගියා කන්නත් නෑ..
පන්සලට ගියා දානෙත් නෑ.. කඩේ ගිහින් වඩේ කාල ඇරිය පඩේ ඩෝං..😣
එකන් පෙත්ත.. දෙකන් පෙත්ත.. තුනන් පෙත්ත.. හතරන් පෙත්ත.. පාන් පෙත්ත.. 🙄