මීයොන්ගෙන් car එක බෙරගන්නෙ කොහොමද?

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලන්කාවේ ගොඩක් උන්ගේ වාහන මීයෝ කන්න හේතුව ගරාජ් එක හරියට නැතිකම..ඒකේ අහුමුලු වල එක්කෝ ජරාව ගොඩගහලා.නැත්තම් වහලෙන් පල්ලෙහාට වයර් කෑලි එල්ලෙනවා.ගේ ඇතුලේ මීයෝ ඉන්න හේතුත් ඒවා..අපේ ගෙදර වහලේ මීයෝ ඉන්නවා ගොඩක්.හැබැයි උන්ට පල්ලෙහාට බහින්න කිසිම තැනක් නෑ.සිවිලිම් ගහලා සීල් වෙලා තියනවා..කාර් එක දැන් අවුරුදු අටක් තිස්සේ තියෙන්නේ ගෙදර ඉස්තෝප්පුවේ..වටේම ඕපන්..කවදාවත් මීයෙක් රින්ගලා නෑ කාර් එකට..වටේම බැම්ම බැදලා මිදුලත් පිරිසිදුව තියනවා..මීයෝ ඉන්න තැන් බලලා ඒවා මීයොන්ට ඉන්න බැරිවෙන්න හදපන් ගේ ඇතුලෙයි එලියෙයි..අපේ ගෙදර අල්මාරියක් උනත් ක්ශනිකම එහෙ මෙහේ කරලා මීයා එලවන්න පුලුවන් වෙන්න තියෙන්නේ .ගේ අස්සෙත් බඩු ගොඩගහලා නෑ.මීයෙක් ආවොත් හැන්ගෙන්න තැනක් නෑ ඌට.මම කවදාවත් කාර් වලට මීයෝ රින්ගනවා කියලා දැල් ගහලා නෑ.අපේ වහලේ ඕනිතරම් මීයෝ ඉන්නවා..කවුදාවත් උන්ගෙන් කරදරයක් වෙලා නෑ..කාර් එකත් දවසක් ඇර දවසක් වත් ගමන් යනවා..එක තැන දාලා තියන්නේ නෑ..අපේ ගෙදර පූසෙකුත් නෑ..
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    පූසෙක් ඇති කරන්න බැරි නං මේක තමයි කරන්න වෙන්නේ

    Daraz එකෙන් ගන්නවනං මෙන්න ලින්ක් එක. දවස් 14 කට සැරයක් මීයො යන පාරෙ, වයරිං හානස් එකේ, එන්ජින් බේ එකේ ස්ප්‍රේ කරන්න වෙනව (ඇතුළට ගහන්න එපා වාහනේ යන්න බැරිවෙයි සැරට)

    https://www.daraz.lk/products/liqui-moly-marten-protection-spray-200ml-i100458295-s1005901374.html?
    Link wada na
    ඉතින් බබා හිටියට මොකෝ වෙන්නෙ.
    mail thamai
    podi eka godak podida
    1.5 years
    උබලගේ පැත්තේ සර්පයෝ නැද්ද බං
    ගැරඩි ඉන්නවා සමහර වෙලවට
    Marder_Spray.png
    සමහර අය මෙක සර්ත නෑ කියනවා නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    අයියෝ පූස් මයිල් වලට මොකුත් වෙන්නෙ නෑ බන්. අනික ඒවා නහයෙ යන්නෙත් නෑ ඔය බොරු කතා අපේ මෝඩ මිනිස්සු හදාගත්තු. allergic වෙන්න පුළුවන්. හැබැයි පොඩි එකා හැමදේටම හුරු කරල හදපන්. බොරුවට බය වෙන්න එපා.
     
    • Like
    Reactions: AlphaVille