මූන පුරා දැලි රැව්ලක් ආවා.......:D
නාඹර විය මට ඉගිබිගි පෑවා.......
ලස්සන ලස්සන කෙල්ලන් ගාවා.....
අමුතුම පෙම් මල් සුවදක් ආවා.......!!!!
කට්ලට් , ඔම්ලට් , ෂර්බට් , මස්කට්
දෙන්නද my love Cadbury chocolate.. ??
මම වෙමි කුමරා... ඔබ මගෙ sweet heart...
Y not u try one more biscuit..... ??
එනු...