1. Dinushasankalpa

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    මේ මගේ රෙප් පවර් එක 2 වෙලා..... ඉස්සර ඒක 0 තිබුනේ.... දැන් මට රෙප් දෙන්න පුලුවන් නේද ??? කොහොමද දෙන්නේ....???
  2. Dinushasankalpa

    Uploaded Songs

    3 wheel song eka down karanna behe ban.... poddak balapan..
  3. Dinushasankalpa

    Top 50: Fastest Cars

    Currently the world's fastest car is Bugatti Veyron Super Sports
  4. Dinushasankalpa

    AOL email Password ekata ++ FREE ATI 5670 1GB VGA ekak denawa

    mata details tikak denna balanna.... ( p m karanna ) try karala balannam....
  5. Dinushasankalpa

    Back to Old School......

    kooooo........ kattiyage comments ??
  6. Dinushasankalpa

    හොස්ටල් රුවන් වැකි....

    තද්ධික කෘදන්ත නිපාත අජන්ත !! :baffled::baffled:
  7. Dinushasankalpa

    පොඩි එකා දන්න දේවල් [16+]

    අනෙ අම්මියෝ ...........මූ කියන එකත් බලං ගියාම ඇත්ත තමයි.... පුතා.... ඔයා ඇවිල්ලා මේ පාර ඡන්දෙ ඉල්ලන්න...... ෂුවර් කහටගස්දිගිලියට, මනම්පිටියට, වනාතවිල්ලුවට සහ හම්බෙගමුව පැති වලිං හෙන සපෝට් එකක් හම්බෙයි.... මේ දීපු පබ්ලිසිටියට..... ! :D:D:D:D:D:D:D :yes::yes::yes::yes::yes:
  8. Dinushasankalpa

    Ma handawala - මා හඩවලා...

    බලමු හම්බුනොත් අනිවා දාන්නම්...
  9. Dinushasankalpa

    හොස්ටල් රුවන් වැකි....

    ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා මී හරකෙක්ම වේවා ඔබෙ පළමු පුතා....:D:D:D:D
  10. Dinushasankalpa

    ළහිරු ගේ

    හොද වෙලාවට මේක තියෙන්නේ සිංහ‍ල බාසාවෙං.... ඉතිං බං සුද්දන්ට සිංහල තේරෙන්නෙ නෑ නේ..... සින්දුව යනවා.... කට්ටිය හුරේ කියනවා... සුද්දොත් තාලෙට නටනවා.... එච්චරයි.... ලෝක කුසලානයේ අවසානයත් එක්ක මේ සින්දුවත් අපි අතරින් ටික ටික ඈත් වෙලා යයි..... හැම දෙයක් ගැනම ඔලුව පුරෝගෙන බලලා... හර බර සාහිත්‍ය...
  11. Dinushasankalpa

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    THANKS A LOT.....!!! mama danmama download karagannawa... :)
  12. Dinushasankalpa

    Ma handawala - මා හඩවලා...

    මම දැක්කා භාතිය සන්තුශ් අලුත් සංස්කරනයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ සින්දුවේ.... ඔයාලා සමහර විට මේ පරන සින්දුව අහලත් ඇති... :D අහලා නැත්නම් අහන්න.... :) පරන එකද අලුත් එකද ලස්සන කියලා Comment කරලා යන්න... http://www.youtube.com/watch?v=opcIXZPmIlE
  13. Dinushasankalpa

    Back to Old School......

    workstation eka keeyak unada machan ??
  14. Dinushasankalpa

    Wrong Number එක මට්ටු වෙයිද

    F*** that Women..... B**** !!!!:angry::angry::angry::angry::angry:
  15. Dinushasankalpa

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    mata autodesk 3d max 2010 full software eka one .... Hotfile linksma denna... loku udawwak sanaa.... !
  16. Dinushasankalpa

    Back to Old School......

    patta patta... ee maara aathal ne ban ubata tiyenne... salli wedida... ?? :D:D:D
  17. Dinushasankalpa

    MODA JOKES!!!

    FATTA FATTA......Ammooo kiyala wedak ne ban.... ELA ELA.... aye me wage ewwa set unoth daanna....
  18. Dinushasankalpa

    Back to Old School......

    @ yosh371 mokatada Banz echchara ????
  19. Dinushasankalpa

    Back to Old School......

    ඔන්න මම ඉස්සෙල්ලම පටන් ගත්තා...... P2 300 MHZ 128 ram 16 VGA 15 gb hdd 15 inch monitor.. with 2nd hand printer ගත්තේ 2006 ගාන 20 000 දැන් නම්.... 3000 ක් විතර වෙයි මම හිතන්නේ.... ඒ ගානට ගන්නවත් එකක් තියෙයිද මන්දා...
  20. Dinushasankalpa

    Back to Old School......

    ඔන්න මම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ.... අපි ගොඩක් අය.... එක එක හේතු නිසා කාලෙන් කාලෙට අලුත් අලුත් computers ගන්නවා නේ.... :yes: ඉතිං මම කල්පනා කලා..... හැම කෙනෙක්ම ඉස්සෙල්ලම ගත්ත computer එක ගැන අහල බලන්න.... මොකද.... ටික කාලෙකට කලින්... හුගක් දෙනනෙක්ට ... computer එකක් ගන්න එක හීනයක් වගේ...

    No contents