"අංගුත්තර නිකායේ දෙවැනි පරිච්ඡේදයේ පෘථිවියෙන් පලා යන මිනිසුන් කොඨඨාශයක් ගැන මෙසේ විස්තර වේ. කලියුගයේ පෘථිවියේ පහළවන එළෝලු මස් නැමති පුද්ගලයෙක් වැඩ වාසය කරනු ඇත. මොහු කොතෙක් ධනවත්ද කියතොත් ඔහුගේ ධනය එකතැනකට රැස් කළහොත් මහා මේරු පර්වතයේ උසට සමාන වෙයි. ඔහු තම පිරිස් සම්පත්තිය මෙහෙයවා ගිණි ජාලා...