අඩේ මාර සීන් එක බන්. මේ සින්දුව මගේ කණ ඇතුලෙ දෝංකාර දෙනවා. "හෙලෝ... කොහොමද.. කොහෙද ඉන්නේ..." මේක අර @hita makuna පොන්ස් දාල අද උදේ මම නිකන් අහල බැලුවා. ඇහුව වෙලේ ඉඳන් ඔළුව ඇතුලෙ දෝංකාර දෙනවා. හරියට මොළේට වයිරස් එකක් ගිහින් වගේ. මම අද මෝටර් බයික් එක ට්‍රැෆික් එකේ නවත්තල තියෙද්දි "හෙලෝ...