මටත් ඇන්ටි පාරක් ගහන්න ආසයි බන්. බලපන් දවසක් මම අතටම ආපු චාන්ස් එක මිස් කරගත්තා. මම පයින් එනකොට ස්කූටරයක් නැවැත්තුවා. මල්ලි කොහෙටද යන්නෙ යමු කිව්වා. මගේ මෝඩ කමට මම නෑ මම මේ ළඟ ඉන්නෙ කිව්වා. ඒකි අනිවා මාව සෙට් කර ගන්න තමයි හැදුවෙ බන්. ෂික්. පයිය නැග්ග බන් ඒක මතක් වුණාමත්. :(