1. Candid-B

    ලංකාවෙ එකම hacking class එකලු🤣🤣

    පක චූටි සර්
  2. Candid-B

    දොස්තර නලාව දානවා දැකපු Civil ඉන්ජෝ

    ඔය ෂුවර් එකට @hancok 😣
  3. Candid-B

    FB එකේදි කියපු කතා..

    දමිත් අයියේ කට්ටිය කියන ඒවා ගණන් ගන්න එපා. කවුරු හරි වැටුනම හිනා වෙනවා, වැටිච්ච වල තව හාරනවා ඇරෙන්න වචනෙකින් හරි අත දීල ගොඩට අදින අය අඩුයි.❤️
  4. Candid-B

    රස්නේ දරාගන්න බැරිද 😥

    රස්නෙ නැති කර ගන්න ක්‍රමයක් ධර්මයේ කියල දෙනවද කියල බලන්න ආවෙ. :lol:
  5. Candid-B

    මේ වගේ ආතල්...

    උබ දෙකක් දැම්මම අහන සින්දු මේවද ? :rofl:
  6. Candid-B

    පචයගේ පචයක් බලමු 😛

    ලප කොටා කියන තරමක් කියන්නෙ කැරි බොරු තමයි. කැරි බල්ලා. 😣
  7. Candid-B

    ලංකාවෙ එකම hacking class එකලු🤣🤣

    පව් බන් ඒ පැති වල තාමත් කොම්පුටෙර් එකක් කියන්නේ ලොකු දෙයක්. උට ඉන්න දීපන් පව්. මට නම් සිරාවටම දුක හිතුණ.🙄
  8. Candid-B

    රුසියාව විසින් යූක්‍රේනය ආක්‍රමණය හරි වැඩක්ද? වැරදි වැඩක්ද?

    ඒ වුණාට බටහිර රටවල් එක්ක එකතු වෙලා රුසියාවට කොකන් පානකොට උන්ට බලන් ඉන්න බැහැනේ. ඇමරිකාව බලන් ඉන්නේ China, Russia වට්ටන්න. ඉතින් ඒක මුල් අවදියෙම නැති කරල දාන්න ඕන. Puttin කරන්නේ ඒක. China වැටුනොත් ඊලග බලවතා වෙන්නෙ ඉන්දියාව. 😩 ------ Post added on 1686587994
  9. Candid-B

    උඔලට පොඩි කාලේ වෙච්ච අවුල්..

    අතට නෙමෙයි වෙන්න ඇති. කටට ගන්නැති පස්සෙ කටට චූ කරලා. 😧
  10. Candid-B

    උඔලට පොඩි කාලේ වෙච්ච අවුල්..

    අඩෝ මායි තාත්තයිත් බොනවා බන්. ඉස්සරහ ගෙදර අංකල් තමයි තාත්තගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ගෑනියි මිනිහයි වගේ. දැන් තත්තට කොලෙස්ට්‍රෝල් නිසා වැඩිය බොන්නෙ නෑ. අපි තුන් දෙනා සෙට් වුණොත් බොරු ටිකක් ගගහ පැය දෙකෙන් old keg බෝතලේ ඉවර කරනවා.
  11. Candid-B

    මූට ෆෑන්ස්ලත් ඉන්නවද යකෝ? 🥴

    මොකට පොන්නයො ගැන හොයනවද බන්. උබේ වැඩක් කර ගනින්. වැඩ ඉවරයි නම් අතේ පාරක් ගහල නිදා ගනින් දෙයියනේ කියල.
  12. Candid-B

    (~ ̄▽ ̄)~Life in a Nutshell ¯\(°_o)/¯

    all of us bro. :love2:
  13. Candid-B

    Lassana Elak kalu Ponnayo

    bahala na ganin
  14. Candid-B

    සිංහලුන්ට සිතන්න යමක්

    imagine what will happen if that hourglass turn over to other side. it will be a gang bang. :love2:
  15. Candid-B

    මේ වගේ කඳවල් සිංහල ගෑනුන්ට නැත්තේ මොකද?

    හම්මෝ මාව වෙව්ලනවා මේක දැක්කම. :)
  16. Candid-B

    ලොතරැයි මාෆියාව

    කලින් රෙකෝඩ් කරල ඇදිච්ච ටිකට් එක ජාතික ලොතරැයි මණ්ඩලෙන් ගන්නවා සේවකයොන්ට පඩි ගෙවන්න. :yes:
  17. Candid-B

    ලොතරැයි මාෆියාව

    කාගෙන්වත් බලකිරීමක් නෑනේ ඕක ගන්න කියල. ඉතින් ඕන කෙනෙකුට නොගෙන ඉන්න පුළුවන් මේ මම වගේ. ගන්න අය ගනියි. ඒ නිසා ඔය වගේ නහයෙන් අඬන රචනා ලියන්න අවශ්‍ය නෑනේ බන්. අරක්කු බාර් වලටත් එහෙමයි. කැසිනෝ වලටත් එහෙමයි.
  18. Candid-B

    ලොතරැයි මාෆියාව

    ගොන් පකයෙක් ලියපු එකක්. :rofl:
  19. Candid-B

    හඳයා චිත්‍රපටය

    අඩේ අපේ අක්කගෙ පොඩි උන්ට ඩවුන්ලෝඩ් කරල දෙන්න ඕන බලන්න. ඒත් උබ,අඩෝ,පළයන් කියන නිසා උනුත් කියන්න ගනියිද දන්නෑ. මොකද කරන්නෙ ඒකට ? :D

    No contents