1. Candid-B

    FB එකේදි කියපු කතා..

    උබ දීපන්කො. අනික දමිත් අයියා කවදාවත් කාගෙන්වත් මොන දෙයක්වත් ඉල්ලන කෙනෙක් නෙවෙයි. :yes:
  2. Candid-B

    FB එකේදි කියපු කතා..

    ශරීර අවයව විකුණලා පුුලුවන්යැ ණය ගෙවන්න ? ඒකට වෙන හොඳ ප්‍රායෝගික විකල්පයක් හොයල බලන්න. තව රස්සාවක් එක්කො බිස්නස් එකක්. අපෝ ඔයාට පුළුවන් ගොඩ එන්න. ගේමක් නෑ. :yes::yes:
  3. Candid-B

    gastroenterologist surgeon කෙනෙක්ව දන්නවද

    බුම්ප් මචන්. Get well soon ❤️
  4. Candid-B

    මේ අපරාදය කරපු එකා මට අහු වුනා නම් ඕකගේ ඇට කුඩු වෙන්න ගහනව

    අර කැකිල්ලේ රජ්ජුරුවෝ කුඹල්කරුවට දඬුවම් දුන්න වගේ වැඩක්. අන්තිමට දඬුවම් දෙන්නේ වෙන එකෙකුට.😁
  5. Candid-B

    FB එකේදි කියපු කතා..

    ඒකනේ දමිත් අයියෙ අපි කිව්වනෙ ඔයාට කට කැඩෙනකන් ඔව්වට අහු වෙන්න එපා කියලා. කෝ ඇහුවෙ නෑනේ. කමක් නෑ. ඒවා අමතක කරල දැන් මොකද කරන්නෙ කියල තීරණය කරන්න.
  6. Candid-B

    Pimpi Derana Kota goes to NASA to meet Dr.Sarath Gunapala

    ඉරිසියාකාරයා
  7. Candid-B

    අලියෙක්ගෙන් බේරෙන්නේ කොහොමද

    බුදු හාමුදුරුවො නාළාගිරි දමනය කරන්න ඇත්තෙත් ඔහොම තමයි. මැජික් එකක් නෑ. :)
  8. Candid-B

    ගල් කාලක් දෙන්ඩ 🍻

    පව් බන්. :rofl:
  9. Candid-B

    වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මව-පියා මියයෑම පිණිස එන්නත් විදීමට ආනන්තරීය පාපකර්මය

    ඉතින් බුදු දහම පහළ වෙන්න කළින් හෝ සම්පූර්ණයෙන් නැති වුණාම එතකොට රහතන්ලා නෑ, බුදු කෙනෙකුත් නෑ, සංඝභේධයකුත් නෑ. එතකොට ඔය කියන පාපකර්ම 3ක්ම නැති වෙනවනේ. රහතුන් ඝාතනය කිරීම පාපකර්මයක් කියන්නෙ හරියට මට ගැහුවොත් උබ පොන්නයෙක් වෙනවා වගේ කතාවක්. ඒක නිසා පොන්නයෙක් වෙන්න තියෙන බයට ගහන්නෙ නෑ.:)
  10. Candid-B

    ලඟදීම ඩොලර් එක රුපියල් 500

    Johnny Depp යකෝ උබට අඳුර ගන්න බැරිද ?
  11. Candid-B

    Another Girl Found

    උබ බැඳලා නේද ඉන්නෙ ? :angry:
  12. Candid-B

    හීනටියන මිහිදු මහා පෙරහැර

    මේ දේවාලෙක පෙරහැරක් බන්. මිහිඳු පෙරහැරක් නෙමෙයි වෙන්න ඕන.
  13. Candid-B

    Another Girl Found

    හොඳ වැදගත් පාට කෙල්ලෙක්. :D
  14. Candid-B

    කොරියන් රෙස්කියු

    වීරයෝ වෙන්න යනව. 😩
  15. Candid-B

    Pimpi Derana Kota goes to NASA to meet Dr.Sarath Gunapala

    කැරි කොටා. සරත් ගුණපාලට ඌව පෑගෙනවා තව පොඩ්ඩෙන්. 😣
  16. Candid-B

    හීනටියන මිහිදු මහා පෙරහැර

    පයිය නැග්ගා™
  17. Candid-B

    සිංහල භාෂාව යනු නොවැදගත් භාෂාවක් ද

    ❤️❤️ ජපන්නු අමරදේව මාස්ටර්ගෙ සින්දු වලට මාර ආසයි.

    No contents