1. Samaposha

    Anyhacker හැක් කරමු

    ඒකනම් නියම අදහසක්. ප්‍රොෆයිල් එක පිටින්ම අයින්වෙලා ගියොත් තමයි වැඩේ.
  2. Samaposha

    උසාවි ගියා.

    බීලා එලවන හුයන්නලට ජීවිතාන්තයටම ලයිශන් කැන්සල් කරන්න ඕනෙ! මනුස්ස ජීවිතේක වටිනාකම දන්නෙ නැති කාලකන්ණි..🤌
  3. Samaposha

    උඹලා music හොයාගන්නේ කොහොමද

    ස්පැනිශ් කොලොම්බියන් මොඩ්ල්ස්ලා ඩ්බැක්ග්‍රවුන්ඩ් එකෙන් දාන් ඉන්නවා..මාර ආතල් සිංදු.. chrome extention එකක් තියෙනවා ඒකෙන් පට් ගාලා ඩිටෙක්ට් වෙනවා 😁
  4. Samaposha

    device is not certified කියල තියෙන්නෙ ඇයි?

    රිෆර්බිශ්ඩ් ෆෝන් කටුවක්ද? oppo,vivo,xiaomi,realme වගේ? ඒවගෙ කොම්පොනන්ට් මිස්මැච් උනාම... සේෆ්ටි රීසන් හින්දා බැන්ක් ඇප්වත් වැඩ කරන්නෙ නෑ!
  5. Samaposha

    job karala

    affa, 100k walin kohomada bro jeewath wenne? 😕
  6. Samaposha

    මන් ටුවර් ගයිඩ් කෙනෙක් වෙන්න කියලා බැලුවේ

    සාම්පල්ස් නොබලා අදහසක් ඉදිරිපත්කල නොහැකියි! 🤔
  7. Samaposha

    දැන් නම් කලින්ට වඩා හස්බන් රට නම් ගෑනිට පෝලිම් දානවා

    attac! 😆 මිනිහා ඊශ්‍රායල් ඉන්න ගෑනු 3ක් ඔය්ස් සීන් එකේ ඉන්නවා මෙහෙ 🤣 එකියක් අපේ ක්ලාස්මේට් 🤦‍♂️
  8. Samaposha

    Image Expo

    A7 iii 300K , වන් ඔෆ් ද බෙස්ට් ප්‍රයිස් ඉන් ස්‍රීලන්කා.. 🤌
  9. Samaposha

    උබේ ජීවිත කාලෙදිම මේ වෙනකන් දැක්ක සෙක්සිම දේ මොකක්ද

    සබ්ස්ක්‍රයිබ්ඩ් ෆෝ නෝ රීසන්!
  10. Samaposha

    මහත එකකට ගහන්නේ මෙහෙමයි

    පොඩ්ඩක් ඉදපන් කොලේකුයි පෑනකුයි අරන් එන්නං..
  11. Samaposha

    පාන් ගෙඩිය ගලවුස් දාල අල්ලපන් යකෝ..තොට දෙන්න පාන් මෙහේ නෑ පල යන්න හු#%$@ පුතා..🤣

    ලෙඩ හැදිච්ච උන් කොච්චර ඇද්ද බන්, ඒලෙඩේ හැදුනෙ පාන් ගෙඩියෙන් ආපු දිලීරයකින්,වෛරස් එකකින් කියලා ඔප්පු කරන්නනෙ බැරි.. ලෙඩ හැදුනා නැතා අප්‍රසන්න වැඩක්නෙ බන් මේක..
  12. Samaposha

    කෙල්ලෙක්ට පඩයක් යනවා උඹලට මාට්ටු වෙලා නැද්ද?

    ලයිව් ස්ට්‍රීම් එකකදි පූක් එකක් ගියා කෙල්ලෙකුට ටිකකින් ඒකිටත් හිනා 😆🤣 මාර ලස්සනයි.. 🥺 (දැන් ස්ට්‍රීම් කරන්නෙ නෑ 😑)
  13. Samaposha

    පාන් ගෙඩිය ගලවුස් දාල අල්ලපන් යකෝ..තොට දෙන්න පාන් මෙහේ නෑ පල යන්න හු#%$@ පුතා..🤣

    ඊයා! සමහර ඩස්පි කඩවල අතින් අල්ල අල්ල කෑම ජාති ගෙනත දෙනකොටනම් අප්පිරියයි ඊව්.. 🤧 හදන ප්‍රොසෙස් එක කොහොම උනත් අඩුම ගානෙ දෙනකොටවත් පිරිසිදුව දෙන්න ඕනෙ මෙහෙම සත්තුන්‍ට වගේ දෙන්නෙ නැතුව... මේ වගේ කතා කරන මිනිස්සුන්ට එකෙන්ම රෙස්පක්ට් 🫡 (අලාභහානි නොකර වීඩියෝ පෲෆ්ස් සමාජගත කලානම් හරි)
  14. Samaposha

    අයි ස්

    කලින් ජොබකරපු තැන උන් රුපියල් විස්සෙ කොල ඉල්ලනවා සමහර දවස්වලට.. පැය බාග්ව්කින් විතර ආයෙ දෙනවා 🤔 ඒ අයිස් සීන් එකකටද?
  15. Samaposha

    ඔයා දන්න කෙනෙකුගේ Mobile Phone එකේ ඔයා දැක්ක weirdම දේ මොකක්ද ?

    තමන්ගෙම ෆොටෝ එකක් වෝල්පේපර් එකට දාන් ඉන්න එක! මට ඒ මානසිකත්වය තේරුම්ගන්න බෑනෙ බන් 🤔

    No contents