මේ බන් පොඩි ප්‍රශ්ණයක් අහන්නද ? අපේ පැත්තෙ ඔය මුස්ලිම් අය ඇවිත් රට කාසි, තඔ වගේ දේවල් හොයන්න එනවා. අපේ තාත්තගෙ හොඳ යාළුවො ඉතින්. තාත්තා ඉලෙක්ට්‍රිෂින් කෙනෙක් නිසා ඔය අනං මනං තබ කෑලි කම්බි කැපිච්චා ඉතුරු වෙච්චා දෙනවා. අපේ තාත්තා කිව්වා ඔය එන්නෙ ඔත්තු බලන්නලු. පල්ලි වලින් දම්මල සිංහල ඒරියා වලට...