#ප පලලා නැලු

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    CCTV,medical report වලින් ලේසියෙන්ම හොයන්න පුළුවන්නෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    CCTV,medical report වලින් ලේසියෙන්ම හොයන්න පුළුවන්නෙ.

    සමහර CCTV ඒව පෙන්නුව..පොඩි එකා බොරුවක් කරපු බවක් තමා පේන්නෙ.
    පොඩි එකෙක්ට බයික් එකක් ටෙස්ට් කරන්ඩ දෙන්නෙ ඇයි කියන එකත් ප්‍රශ්ණයක්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මම කිව්වෙ කොල්ලො ගහන්න 3න් දෙනෙක් කොහොමත් එකතු වෙන්නෙ නෑ. :yes:

    උබට ඇත්දැකීම් තියෙනවා වගේ නේ?
    1684564517655.png

    @tupac97
     
    • Haha
    Reactions: Candid-B

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    up

    සමහර CCTV ඒව පෙන්නුව..පොඩි එකා බොරුවක් කරපු බවක් තමා පේන්නෙ.
    පොඩි එකෙක්ට බයික් එකක් ටෙස්ට් කරන්ඩ දෙන්නෙ ඇයි කියන එකත් ප්‍රශ්ණයක්.

    meke eun eka wada karapu unge photos nuth damma, katha karala wadak na
    ------ Post added on May 20, 2023 at 12:09 PM
     
    • Like
    Reactions: sakuntha1996

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    උබට ඇත්දැකීම් තියෙනවා වගේ නේ? View attachment 205602

    @tupac97
    නෑ බන්. කොහොමත් කොල්ලෙක් ගහන්නෙ තනියම. කෙල්ලෙක් සමූහයක් දූෂණය කරත් කොල්ලෙක් සමූහ දූෂණය කරන්නෙ නෑ. ඒක fact එකක්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නෑ බන්. කොහොමත් කොල්ලෙක් ගහන්නෙ තනියම. කෙල්ලෙක් සමූහයක් දූෂණය කරත් කොල්ලෙක් සමූහ දූෂණය කරන්නෙ නෑ. ඒක fact එකක්.
    ඔයා ෆීල්ඩ් එක ගැන දන්නව වගේ හොදට 🤗🤗

    වෛද්‍ය වාර්ථාවවත් ලැබිලා නැතුව මෙයා මෙහෙම කියන්නෙ අංජනම් දෙයියොන්ගෙන් අහල ද?
    ලැබිලා කියලා තමයි දෙරණෙන් කිව්වෙ . 🙄
    ------ Post added on May 20, 2023 at 12:32 PM
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    වෛද්‍ය වාර්ථාවවත් ලැබිලා නැතුව මෙයා මෙහෙම කියන්නෙ අංජනම් දෙයියොන්ගෙන් අහල ද?
    කිසිම ලිංගික අතවරයක් හෝ හිරිහැරයක් සිදු වෙලා නැහැයි කියලා වෛද්‍ය වාර්තාවේ තියනවා කියලා මම තැනක කියෙව්වා.