1. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    උත්තර හම්බුනානේ නේද තවත් ප්‍රශ්න තිබුනොත් අහන්න:) :yes:
  2. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    Focul Lengthඑහෙමත් නැත්නම් නාභිදුර මනින්නෙ mili meter(mm)වලින් ඒ කියන්නේ Zoom කරන්න පුළුවන් දුර. නාභි දුර අනුව වර්ග 2ක් තියෙනවා, 1.Fixed Focul Length - මේවාගෙන් zoomකරන්න බෑ. ex-50mm,85mm. 2.Zoom Lens - මේවා පරාසයක් තියෙනවා zoomකරන්න පුළුවන් mmගාන අනුව. ex-18-200m,70-200mm. lens තෝරගන්න ඕන මචන්...
  3. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    ඒකෙන් තමයි මචන් Reflectවෙලා අදාල දුර අනුව ෆ්ලෑශ් එකෙ එළිය තීරණය වෙන්නෙ. ඕක සාර්ථක නෑ DSLRවල වගේ..:yes:
  4. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    ඒකනන් ඔය Compact කැමරාවල තියෙන පොදු අව්ලක්! IR lampඑකක් තියෙන කැමරා එකක්ද? (අර රතු lightඑකක්)
  5. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    මොකක්ද Softwr එක?,Editගැන වැඩිය හිතන්න ඕන නෑ බං..:yes: ඕනවට වඩා Edit කරාම කිසි වටිනාකමක් නෑ Photo එකක..:yes:
  6. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    ඒකට හේතු 2ක් 3ක් ඕනෙ වෙනවා 1.Lens එකේ Focul length ඒකියන්නෙ mmගාන වැඩිවෙද්දි පසුබිම බොඳ වෙන එක වැඩි වෙනවා. 2.Apeture හෙවත් lens එකේ කාච විවර අගය(f agaya) අගය අඩු වෙද්දි පසුබිම බොඳ වෙන එක වැඩි වෙනවා.. 3.camera එක හා වස්තුව අතර දුර අඩු වීමේදී හා වස්තුව හා පසුබිම අතර පරතරය වැඩි වෙද්දි පසුබිම බොඳ...
  7. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    ඒක මචන් අවස්තාවෙ හැටියට සාපේක්ෂයි,ඇස් මට්ටම තමයි,:yes: සාමාන්‍ය සම්මත, වැඩුනු මනුස්සයෙක්ගේ මුලු ඇගම පේන්න ගන්නවනම්,Videographyවලදි ටිකක් වෙනස් :yes:
  8. Samaposha

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ.. Photography ගැන මන් දන්න ටික(ඇහින්දාස් දැනුම) Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ.. :yes: ඕන ප්‍රශ්ණයක් අහන්ට දන්න දෙයක්නම් අනිවා කියාදෙනවා..:yes: ඒ වගේම මේකෙ Photography ගැන හොද දැනුමක් තියෙන අය ඇති. එගොල්ලන්ගෙන් යමක් ඉගෙනගන්න ආසයි! *post...
  9. Samaposha

    බැංකුවේ ලක්ෂේට වැඩියෙන් තිබ්බොත් 10% බද්දක&#35

    අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕන! :lol:
  10. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    :eek: ඔයා මං කියපු දේ තේරුම් ඇරන් තියෙන්නෙ වැරදියට..දඩ කතාවක් නෙවෙයි මිනිස්සුන් හිතන විදිහ ගැන කිව්වෙ මේ වගේ දේවල් ගැන..මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ ස්වයං විනයක් නැති එක!
  11. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    :yes: හ්ම්..ඇයි මචන් මේ දේශපාලුවන්ට තමන්ගෙ රට ගැන මිනිස්සුගැන හැඟීමක් නැත්තෙ...:confused:
  12. Samaposha

    අපේ රටේ නීති සහ ආකල්ප

    :rolleyes: :yes: යා දේශපාළුවෝ හිතන්නෙ ඔහොමයි, ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ,මොකද නැත්නම් තමන් ගැන විතරක් හිතන රටට සමාජෙට හෙන ගැහුවත් කමක්නෑ කියලා හිතන එවුන්ට හැමදාමත් ඡන්දේ දෙයිද!

    No contents