1. Candid-B

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා

    අනිත් අය කොහොම ප්‍රර්ථනා කරත් සුභ/අසුභ තියෙන්නේ තමුන්ගෙ අතේම තමයි. තමුන් කරන දේ අනුව, හැසිරෙන විදිහ අනුව තමයි සියළුම දේ වෙන්නෙ. ❤️
  2. Candid-B

    සමන්තභද්‍රගේ පැටිකිරිය කවියෙන්

    රාජාංගනේ නිකන් කිච වෙනවා. මූට ළඟදිම අස්ගිරි පොන්නයො ටික කොක්කක් දානවා. :yes:
  3. Candid-B

    GF හෙට ගෙදර එනවා කිව්වා

    ඉතින් zoom meeting එකක් දාන් මීට් වෙයන්කො.
  4. Candid-B

    God addicted to Tea

    වේස නිරූපනය
  5. Candid-B

    eka auruddaka nonagathe dawase.

    අපේ ගෙදර නම් ඒ කාලෙ ඉඳන්ම ඕවා වැඩිය ගණන් ගත්තෙ නෑ(අම්මා ඇරෙන්න). හොඳම දේ තමයි කවද හරි උබේ දරුවන්ට ඔය ගොන් චාරිත්‍ර විශ්වාස නොකරන්න මොළේ පාදන එක. :yes:
  6. Candid-B

    කිබුලා ඉවරයි තව ටිකෙන්😁😅

    අලියා මම් මාරම ආස සතෙක් බන් ❤️ අලියෙක් ගහල මැරුණත් දුක නෑ. 😣 ඕව් බන් ඌ thread එක කියෙව්ව නම් අලියගෙන් මැරුම් කෑවා නම් හොඳයි කියල හිතෙයි. 😩 ------ Post added on 1681384758
  7. Candid-B

    ♥️ ගුවන් තොටුපොලේ දී අතුරුදහන් වූ දුරකතනය ගැන ගුවන් සාමාගම් ප්‍රදානියා පිලිතුරු සපයයි. ♥️♥️♥️

    ඉතින් පොන් එකට ඉක්කන්ට කෝල් එකක් ගහල සද්දෙ ඇහෙන්නෙ කොයි ඉසව්වෙන්ද කියල බැලුව නම් අහවරයිනේ. :rolleyes2:
  8. Candid-B

    අවුරුද්දට ඇඳුම් ගන්න පොරකෑවද ?

    අඩෝ ඇයි බන් මේ මිනිස්සු පිස්සු බල්ලො වගේ ඇඳුම් කඩවල පොර කන්නෙ ? මම නම් පෙබරවාරි මාසෙ ඇඳුම් තුනක් ගත්තා (ඩෙනිමකුයි ෂර්ට් 2යි) මට ඒ ඇති මේ අවුරුද්දටම. උබලත් පොරකාගෙන ගිහින් ඇඳුම් ගත්තද ? මට නම් එක විකාරයක්. (මම ගියෙ නෑ. ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ එක්‍නකොට දැක්කෙ)
  9. Candid-B

    pinsiri boca hoyagaththa

    :D
  10. Candid-B

    😂 වාහනයක් බොයිල් කරාම??

    ඔව් බන් පව්. මිනිහ බැන්දෙත් නෑ ඔය සීන් එක නිසා. යාළු වෙලා හිටපු එකත් නැති වුණා. ඔන්න බලපන් ගෑනු(සමහර ගෑනු)
  11. Candid-B

    😂 වාහනයක් බොයිල් කරාම??

    රේඩියටර් පියන් එහෙම අරින්න යන්න එපා හොඳේ. අපේ නෑදෑ අයිය කෙනෙක් ටයිමින් බෙල්ට් කැඩිල වාහනේ බොයිල් වෙලා නතර වෙලා. අමු ගොනෙක්. රේඩියටරේ පියන ඇරල. මිනිහගෙ ඇහැ යට පිච්චිලා. ඇහැ යන්තම් බේරිලා. පිච්චුන තැන වළක් හැදිලා. :(
  12. Candid-B

    ලංක පාමසියෙ වැඩ කරන කෙල්ලෙක්ට ආස හිතුණ

    ඉතින් උබ චූව පෙන්නුවද ?
  13. Candid-B

    The Crow & the Pitcher...

    I saw a video on YouTube of a crow that can imitate human sounds perfectly. there are lot of videos of crows. such an intelligent bird.
  14. Candid-B

    කල්ලතෝනි... පරැස කුකාල

    ළමයින්ට දෙල්ලම් දාන උන්ගෙ නම් පයිය කපන්න ඕන.
  15. Candid-B

    අම්මට gift එකක්

    එයා කන්න ආස කෑමක්, ඇඳුමක්...
  16. Candid-B

    සෝයා මීට් පරිප්පු කාලා මහනකමත් එපාවෙලා පුතා

    @asliyanage මෙය පැහැදිළි කර දෙනවා නම් අගනේය. හාමුදුරුවො එකතු වෙලා union එකක් හදන් විකන් එක්ක බත් දීපන් කියල උත්ඝෝෂණය කරන්න. එතකන් බණ කියන්නෑ කියන්න. :yes: ------ Post added on 1681348837
  17. Candid-B

    Do you get this joke? 😉

    අරූ අර පෝලිමේ ඉන්න ගෑනිට ජැක් ගහල නේ ? :rolleyes2:

    No contents