1. Candid-B

    tattage rawla nathuw rawla apu aya kooooooooooooooooo

    මගෙත් යට රැවුල විතරයි වැවෙන්නේ. 🙂
  2. Candid-B

    මාලු බිස්නස්?

    ඕව් උබට නහයකුත් නැති නිසා සෙට් වෙනවා.
  3. Candid-B

    කිරියන්ගේ අලියට ඇස තැබීමේ අවුරුදු ප්‍රතිපල

    Mමම හිතුව උබ අලියා ඔලුවෙන් හිටවල mirror කරල ඇති කියල. 😁 මරු මරු. Data card දුන්න නම් හරි. 🙂 පොටෝ එකක් ගහල අංක ටික pm කරන්න පුළුවන් නේ. ------ Post added on 1681486503
  4. Candid-B

    බල්ලා නම් බල්ලා 🤩

    මොළේ තියෙන බව්වෙක්. Solo Rider නම් වෙන්න බෑ. 😁
  5. Candid-B

    ርሑስ ሓዱሽ ዓመት

    سال نو را برای همه شما آرزومندم که سالی سرشار از موفقیت و شادی داشته باشید
  6. Candid-B

    Happy new year

    ඔබටත් කැස්ලිම් මුරි ඉතිරෙන අවුරුද්දක් වේවා.
  7. Candid-B

    UFC 287 fight eka 5 GB walata adu ekak?

    wrestling වලට වඩා entertain ද බන් ? UFC එකක් බලලම නෑ.
  8. Candid-B

    😂 සිංහලුන්ට ලොකු සීන් දාන ගුවන් සේවිකාවෝ සුදුදෝ ඉස්සරහ 😂😂😂

    ප්ලේන් ඩ්‍රයිවර්ලා ඔය කෑම අරන් එන ගෑනුන්ට ගහනව ඇති දොබෙන් යන්න. ප්ලේන් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න තියේ නම් මරු. :love2:
  9. Candid-B

    My favourite photos of wifey

    ලත්තනයි බන්. :D specs නැතුව තමයි හොඳ.
  10. Candid-B

    හොදට වැඩ ගත්ත එකක් 😂

    හම්මො එළයට පනින්නැතුව කොහොම තියන් ඉන්නවද මන්ද හිර කරන්. පව් කුක්කු දෙක. :(
  11. Candid-B

    අනේ ඒ දෙන්නගෙ ආදරේ...

    මම හිතන්නෙ නහයට කරාබුව දාල ඉන්න ගෑනි නෙමෙයි අනිත් ගෑනි transexual. මූනෙන් කියනන පුළුවන්. :yes:
  12. Candid-B

    අනේ ඒ දෙන්නගෙ ආදරේ...

    මාවත් ගන්න බැරිද දන්නෑ. :D
  13. Candid-B

    අවුරුදු තියෙන්නේ

    ඕක තේරෙනවනම් මොළේ තියෙන කොල්ලෙක්. උබේ ළමයින්ට ඔය ගොන් චාරිත්‍ර අනුගමනය කරන්න පුරුදු කරන්න එපා. ඒකයි වෙන්න ඕන. :yes:
  14. Candid-B

    Haiyo Pissu kannek mu nam

    cheap නෙ මචන්. අඩු කුලේ jokes. :rolleyes2:
  15. Candid-B

    කෙට්ටු කෙල්ලෙක්ව මහත් කරන්නේ කොහොමද?

    ඔයා හිතන්නෙ බැන්දම විතරක් මහත් වෙන හේතුව මොකක්ද ? :rolleyes2:
  16. Candid-B

    Questions ඉස්සර කරන්න යනකොට උන්ගේ වේගේ වැඩි කරන කැ#!@!

    horn එකට වඩා head light pass එකක් දුන්නම effective. horn එක ගහන් over take කරනකොට මළ පනිනව තමයි. overtake කරද්දි head light එක ගැහුවම 90% වාහන අයිනට ගන්නවා. හැබැයි head light abuse කරන එක නම් හරි නෑ.
  17. Candid-B

    Thailand is like a box of chocolates. You never know which one has nuts in them.

    කට හඬ ගෑනියෙක්ගෙ වගේ හදා ගන්න බැරිද ? vocal cords කපල දිග අඩු කරා නම් හරිනේ. :baffled:

    No contents