උබ උදේම ලැට් එකට පලයන්. කෝපි බොන්න එපා. කතුරුමුරුංග, බණ්ඩක්කා, කොළ ජාති(අගුණ කොළ, කැරන්කොකු, පොල් පලා) කාපන්. නිවිති කිරිහොදි හදල. තෙල් කන්න එපා. සව් බීපන් හොදට වතුර බීපන්. ගස්ලබු කාපන්. ගැස්ට්‍රික් වගේ එනවා නම් ලුණු කැඳ බීපන්. ඔය ටික සතියක් කරපන්. උබට ඕව හොඳ වෙනවා අනිවා. 🙂 අනික කාමරේ දොර වහන්...