උබ උදේම ලැට් එකට පලයන්. කෝපි බොන්න එපා. කතුරුමුරුංග, බණ්ඩක්කා, කොළ ජාති(අගුණ කොළ, කැරන්කොකු, පොල් පලා) කාපන්. නිවිති කිරිහොදි හදල. තෙල් කන්න එපා. සව් බීපන් හොදට වතුර බීපන්. ගස්ලබු කාපන්. ගැස්ට්‍රික් වගේ එනවා නම් ලුණු කැඳ බීපන්. ඔය ටික සතියක් කරපන්. උබට ඕව හොඳ වෙනවා අනිවා.මේක හරි බන් .මම කෙල්ලෙක්වත් දා ගන්න try කරන්නේ නැත්තේ වදයක් වෙයි කියලා මට .trip යන්න අකමැති අර්ශස් ,ibs නිසා .
gastritis නම් හොද වෙන එකක් නෙවේ බන් .උබ උදේම ලැට් එකට පලයන්. කෝපි බොන්න එපා. කතුරුමුරුංග, බණ්ඩක්කා, කොළ ජාති(අගුණ කොළ, කැරන්කොකු, පොල් පලා) කාපන්. නිවිති කිරිහොදි හදල. තෙල් කන්න එපා. සව් බීපන් හොදට වතුර බීපන්. ගස්ලබු කාපන්. ගැස්ට්‍රික් වගේ එනවා නම් ලුණු කැඳ බීපන්. ඔය ටික සතියක් කරපන්. උබට ඕව හොඳ වෙනවා අනිවා.අනික කාමරේ දොර වහන් හැංගිලා පුකට එක එක ඒවා දාන් පුකේ ඇර ගන්නත් එපා. අර්ශස්, ibs ඇවිල්ල තියෙන්නේ ඒකට වෙන්නත් පුලුවන්.
අනික කාමරේ දොර වහන් හැංගිලා පුකට එක එක ඒවා දාන් පුකේ ඇර ගන්නත් එපා. අර්ශස්, ibs ඇවිල්ල තියෙන්නේ ඒකට වෙන්නත් පුලුවන්.

උබ මීට කලින් කරල නැති, උබේ ජීවිතේට වටිනා දෙයක් මොනවා හරි පුරුදු වෙයන්.
පොත් කියවන එක, ගේම් ගහන එක, සින්දු කියන එක, ගිටාර් ගහන එක වගේ දෙයක් පුරුදු වෙයන්.
සුරතල් සත්තු නම් හදන්න එපා උන් නැති වුනාම උබ තවත් අවුල් යයි.
ලංකාවේ නිවුස් එන සෝර්ස් ඔක්කොම බ්ලොක් කරපං.
එළකිරි එකේ පොලිටිකල් කැම්පේන් කරන, නිවුස් දාන එවුන්ව ඉග්නොර් කරපං.
උබේ ප්‍රශ්න වලට ආගම් වලින් උත්තර හොයන්න යන්න එපා,
ගොඩක් ආගම් වල තියෙන්නේ උත්තර නෙමෙයි, පුහු නිදහසට කාරණා.
සෙක්සුවල් ටෙන්ෂන් එකට බඩු ගහන්න, පෝර්න් බලන්න ඇබ්බැහි වෙන්න එපා.
කෙල්ලෝ හතර පහකට මැසේජ් කොටන්න ලැස්ති වෙන්න එපා.
dopamine, serotonin, oxytocin, endorphins ගැන හොයලා ඉගෙන ගනින්.
විශේෂෙන්ම dopamine detox ගැන.
එතකොට උබට, උබ ගැන, ජීවිතේ ගැන තියෙන හුගක් ප්‍රශ්න වලට හේතු හොයාගන්න පුළුවන්.
පල්ලෙහා දාලා තියෙන සින්දුවේ ලිරික්ස් ගැන පොඩ්ඩක් හිතපන්.
Never let your inner child die.
Job වලින් අයින් වෙන්න එපා හුත්තො. ජොබ් stress නම් ඒවට වෙන විසඳුම් හොයපන් stress නැති වෙන්න.මේ ඔක්කොම අඩු වෙයි කියලා හිතෙනවා දැන් කරන job එකෙන් අයින් උනොත් .
ඉතින් බන් මම කැමති නෑනේ ඒකට.කවද වෙනකන් කරන්නද .field මාරු කරන්න study කරන ගමන් ඉන්නේ .Job වලින් අයින් වෙන්න එපා හුත්තො. ජොබ් stress නම් ඒවට වෙන විසඳුම් හොයපන් stress නැති වෙන්න.![]()
සින්දු අහන්නෙත් aggressive ඒවා .MMA වලට related ඒවාඋබ සින්දු අහන්නේ නැද්ද. SunFm වගේ හොඳයි පාළුවක් දැනෙන වෙලාවට.![]()
oyage properties, bank amount mata deela mula idn ptn ganna wife nam epa hodeමචන් හැංගිලා කාටවත් නොපෙනී කිසි කටහඩක්වත් ඇහෙන්නේ නැතුව කාමරේ දොරත් වහගෙන ඉන්න හිතෙන්නේ ඇයි ? දවසේ වැඩි වෙලාවක් මත් වෙලා වගේ ඉන්න තිබුනානම් හිතෙනවා .එක්කෝ අලුතෙන්ම පටන් ගන්න හිතෙනවා(අලුතෙන්ම පටන් ගන්නවා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ ) .මට තේරෙන්නේ නෑ ඇයි කියලා දැන් වැඩි හොදටම .මෙහෙම දැනුන අය ඉන්නවද ? නිකන්ම ඒක අඩුවෙලා ගියාද ? තාවකාලික feel එකක්ද ?
කට්ට කාපන්. උබට පුළුවන්. හිතට ඕන විදිහට නෙමෙයි උබට ඕන විදිහට වැඩ කරපන්.ඉතින් බන් මම කැමති නෑනේ ඒකට.කවද වෙනකන් කරන්නද .field මාරු කරන්න study කරන ගමන් ඉන්නේ .
මටත් ඕක හිතෙනවා.මේක හරි බන් .මම කෙල්ලෙක්වත් දා ගන්න try කරන්නේ නැත්තේ වදයක් වෙයි කියලා මට .
ඒකට කැමති .ඒත් මට දිගටම එහෙම ඉන්න බෑ කරන රස්සා එක්ක .මට හිතෙන්නේ ඔය දෙක ගැටෙන්නේදැන් උබ ඔහොම ඉන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද?
ඔව් ලොකු fan කෙනෙක්UFC balanawada?
Meke mega thread ekak nadda bn UFC gana kathakaranna. btw GSP vs Kabib match should have happenedඔව් මචන් .jon jones win කරා නේද first round .