කනුවක් හිස මතට. මෙහෙමත්? (CCTV)

topkollek

Well-known member
  • May 22, 2014
    43,797
    1
    58,048
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :(:(:(


    මිනීමරලා, හොරකන් කරලා, දූෂණ වංචා කරපු සක්කිලි දුසිම් ගණන් ඉන්නවා දියවන්නාවෙ තියෙන හරක් මඩුවෙ. ඒ සක්කිලින්ට ගල් කැටයක්වත් වදින්නෙ නෑ.🤬
    කර්මය කියන්නෙ බොරුවක්.

    මේක අහඹු සිදුවීමක්
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    පෙර පවක් තමා ඒ නම් පළදුන්නේ :(

    මේක ලංකාවේ එකක්ද බම්?

    මේක ඉන්දියාවේ එකක් බන්. ඔසුසල කියලා හින්දියෙන් ගහලා තියෙන්නෙ. :yes:
     
    • Wow
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බලපන් කරුමෙ කියන්නෙ..
    කණුව වැටෙනවා දැකලා ත් ඔලුව පාත් කරා..
    සනිකාව අඩියක් පස්සට පැන්නා නම් බේරෙනවා..
    කොහේ හැංගිලා හිටියත් කරුමෙ අපිව හොයාගෙන එනවා කියන්නේ ඒකයි
    බයට ගල් උනාද කොහෙද :-(
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක ඉන්දියාවේ එකක් බන්. ඔසුසල කියලා හින්දියෙන් ගහලා තියෙන්නෙ. :yes:
    උබ කියන්න දෙයක් නෑ උඩ කීප දෙනෙක් කිව්වා මේක ඉන්දියාවේ එකක් කියලා :rolleyes: :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    ඔය වගේ හරියට කියන අය ඉන්නවා. මම පොඩි කාලේ අම්මලට කියල තියනවා මට 21 මාරක අපලයක් තියනවා කියල. එකෙන් ආරක්ෂා කරන්න පුළුවන් උනත් මොනවම හරි දෙයක් වෙනවා කියල. කව්රුත් එක ගණන් අරගෙන නෑ. කිව්වත් වගේ මගේ ඔලුව නරක වෙලා මමම මාස 11 අංගොඩ හිටිය. ඒ උනාට පස්සේ අම්මල ආයේ අර එක්කෙනා හම්බ වෙන්න ගිහින් හදහන බලපු ගමන් කියල මෙයා දැන් පියවි සිහියෙන් නෙමේ ඉන්නේ කියල. මැරෙන්නෙ නෑ ඒත් පෙර කරපු අකුසලයක් තියනවා ඒක ගෙවෙනකන් මොකුත්ම කරන්න බැ කියල.
    මුලින්ම ඕව විස්වාස කරන එක නවත්තපන්. උබට අසනීපයක් නෑ කියල උබට හිතෙනවා නම් උබට අසනීපයක් නෑ. අම්මලට ඔය සාත්තර කාරයෝ, ජෝතිපාලලා, දේවාල කපුවෝ පස්සේ දුවන්න එපා කියපන්. හිතපන් උබට එහෙම අසනීප වෙන්න තිබුන ඇත්ත හේතුව. එක්කෝ genes වලින් ආපු එකක්ද නැත්තම් ගෙදර ප්‍රශ්න නිසා ආපු එකක්ද, බලපන් උබේ user name එකම හෙන stress පිට ජීවත් වෙන එකෙක් කියල බලන ඕන එකෙක්ට තේරෙනවා. 🙂 මේ කියන මටත් මානසික ලෙඩක් තිබ්බ. Social Phobia. දැන් අවුලක් නෑ. බෙහෙත් බිව්වා. පස්සේ බෙහෙත් නවත්තල මමම socially active වුණා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    උබ කියන්න දෙයක් නෑ උඩ කීප දෙනෙක් කිව්වා මේක ඉන්දියාවේ එකක් කියලා :rolleyes: :yes:

    ෆාමසියට හින්දියෙන් කියන්නේ ඔසුසල කියලා. :yes:
    (දැනුම පොතට එකතු කරගන්න)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ෆාමසියට හින්දියෙන් කියන්නේ ඔසුසල කියලා. :yes:
    (දැනුම පොතට එකතු කරගන්න)
    උබ කියන්න ඕනා නෑ අරුන් ඉන්දියාවේ කියපු වෙලාවේම දැනුම පොත update කරගත්තා 😆
     
    • Haha
    Reactions: KrishanL89

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ammatasiri
    dan tama note wune
    me mama wedata yana route eka
    eda kanu kipayak bima wetila tibba dawal

    මහර - නුගේගොඩ මාර්ගයේ රාගම ප්‍රදේශයේ,
    ගල්වල හන්දිය අසල ප්‍රදේශයේදී දුරකථන රැහැන් පද්ධතියක් සහිත කණුවක් මාර්ගයේ පසෙක ගමන් කරමින් සිටි කාන්තාවකගෙ හිස මතට කඩා වැටීමෙන් එම කාන්තාව බරපතළ තුවාල ලබා තිබෙනවා..
    එම කණුව කඩාවැටී තිබුණේ, මාර්ගයේ අනාරක්ෂිත ලෙස පැවති දුරකථන රැහැන්වල ලොරි රථයක් පැටලීමෙනි..
    රාගම සිට කඩවත දෙසට ධාවනය කළ
    ලොරි රථයක් අනාරක්ෂිත දුරකථන රැහැන්වල පැටලී ඇදීයෑමෙන් එම කණුව මාර්ගය හරහා කඩාවැටීමෙන් අනතුරට පත්ව තිබෙනවා..
    නොනවත්වා ධාවනය වන ලොරි රථයේ තවත් දුරකථන රැහැන් කිහිපයක් පැටලීමෙන් තවත් කණු 2,ක් මාර්ගයට කඩා වැටෙන අයුරු CCTV කැමරාවක එලෙස සටහන්ව තිබුණා..
    අදාළ ලොරි රථයේ රියදුරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත..
    සිද්ධියෙන් අනතුරට ලක්වූ කාන්තාවගේ ඥාතීන් පවසන්නේ මෙම අනතුර සම්බන්ධයෙන් කිසිවෙකුත් වගකීම භාරනොගන්නා බවය.
    අනතුරින් තුවාල ලැබූ 53 හැවිරිදි කාන්තාව මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    කොච්චර වැඩ්ඩෙක් වුණත්, කොච්චර රඟාගෙන හිටියත්, වෙලාව ආවහම යන්න වෙනව බන්. කොයි අයියටත් ඔච්චර තමයි.
     
    • Like
    Reactions: GobbaSira

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Mehema ewa beluwama life eka pre detemined kiyala hithenne nedda ban. Mehema wenne kohomada netham. Koi taram less chance ekakda thiyenne mehema wela merenna
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    ඔය වගේ තැන් වල අතීතේ ගැන කියන ඒව හරි. අනාගතේ ගැන වැරදි.
    මේ අංකල් නම් ජෙනුයින් ඩයල් එක..
    කිව්වොත් කිව්වා රු.250 ගන්නේ හදහනා බලන්න.
    වැඩි කල් කියන්නේ නෑ කිව්වා..
    කිව්වා වගේම පොර මලා 2020.
    තැන කොහෙද කොම්ලො.. මම මේව විශ්වාස කරන්නෙ නෑ.. දැන් දැන් කිරියෙ ඈයො කියන නිසා බලන්නත් හිතෙනව. මේ කාලෙත් පට්ට චොරනෙ
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    හරියට නිකන් ලගට එනකන් බලන් ඉදල කනිව ඇගට පැන්න වගේ.