1. NUHIRU

    මගේ_පණ_මට_ඕනේ

    mulinma umba hadaganin ubage life 1. Ube thadhiyamata e kella ekka penala gyath,2patthe kematthenma mry kalath ubata giya nuwana ayeth gennanna beriwei. marriage life 1 loku wagakeemak ! Hemoma kynwa wage, hemadetama kaalayak enawa. Make the right decision !
  2. NUHIRU

    Unicode ප්‍රශ්නයක්

    ඔව්. උඹ ටයිප් කරලා තියෙන එකත් ඒ විදියටමයි පේන්නේ මට.ඒත් මීට කලින් මෙහෙම වුණේ නෑනේ
  3. NUHIRU

    Unicode ප්‍රශ්නයක්

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html ලඟකදි ඉඳන් Unicode වලින් ටයිප් කරද්දි 'ශ්‍රී ලංකාව/ප්‍රශ්නය ' මෙහෙමනේ ටයිප් වෙන්නේ(ඉස්පිල්ල වෙනුවට හල් කිරීමක්).උඩ කෑලි එන්නෙ නෑ..
  4. NUHIRU

    Valentine gift for a girl

    BuMP !!! :love::love::love::love:
  5. NUHIRU

    Machanla need help

    :(:(:(
  6. NUHIRU

    Machanla need help

    අතෑරපන් බන්. රෑට කෑවේ නෑ කිව්වමත් , රෑට නොකා මට මැසේජ් එවන්නෙපා කියපු කෙල්ල පැනලා ගියා වෙන එකෙක් එක්ක දැනට මාස 3කට කලින්. අද වෙනකල් මම උන්නද මළාද බැලුවේ නෑ ඒකි. ගොඩක් දේවල් මම නැතිකරගත්තා ඒකි හන්දා. උඹ උඹේ අනාගතය ගැන හිතපන් අයියේ ! හිතනවට වඩා දැන් ලෝකේත් වෙනස්.
  7. NUHIRU

    Aksha Sudari Birthday Celebration

    :lol::lol::lol::lol::lol:
  8. NUHIRU

    ~කෙල්ලන්ට ලබාදෙන කුජීතම දඬුවම්~

    මගෙ කෙල්ල පැනලා ගිහින් මාස 3යි වෙන එකෙක් එක්ක.. මිනිහා කුඩුකාරෙයෙක් කියලා දැනගන්න ලැබුණා.. ඒත් තවම ඒ ගැන කෙල්ල දන්නේ නෑ.. කළ පව් පස්සෙන්ම එනවා
  9. NUHIRU

    Full upset machan

    :yes::yes::yes::yes:
  10. NUHIRU

    ලොතරැයි ගන්න ටික්ස් ට්‍රිප්ස් තියනවද?

    අනාගතයට ගිහින් තියෙන තැනත් හොයගන්නවා බන්. දින්නම කියනවනේ ටිකට් එක විකණපු කෙනාගේ නමත්
  11. NUHIRU

    Solution for using Gel~ජෙල්~වලට~විකල්පය....!!!(with photos)!!

    ගඳක් සුවඳක් නෑ බන් මේකේ. මමත් ගානවා
  12. NUHIRU

    Dialog 4G connection offer

    PM me mchaan
  13. NUHIRU

    me ara naluwa neda ban?

    :shocked:
  14. NUHIRU

    ආදර හා අධ්‍යාපන ප්‍රශ්නයක්

    උඹට ඒකත් / අරකත් /ඔය ඉගෙනීමත් නැතිවෙයි .කල්පනාවෙන් තීරණ ගනින්
  15. NUHIRU

    maithripala Against තන_පට

    සදාචාරය

    No contents