එයයි මමයි මුල් දවසේ හම්බවුණේ නුවරදී.. කෙල්ලගේ ගම කැකිරාව. කෙල්ලගේ අක්කා ඉන්නේ නුවර. මගේ අම්මගේ ගමත් නුවර. කෙල්ලයි, අම්මයි, අක්කයි කැකිරාවට යන්න බස් එකට නගිද්දිත් ,මම ඇහුවා කෙල්ලගෙන් මම යන්නද කියලා.ඒත් කෙල්ල බය නැතුව කිව්වා නගින්න කියලා එයා යන බස් එකටම. මමත් ඉතින් නැග්ගා. අම්මයි අක්කයි කිසිදෙයක්...