:yes:
කවුරු මාව දාලා ගියත් මම අරක්කු සිගරට් බොන්නෙ නෑ අයියේ. දරාගෑනීම ගොඩක් අඩුයි , ගොඩක් නිශ්ෂබ්ද කෙනෙක් මම. මාව දාල ගියපු හැමෝම ගියේ මගේ ඒ දුර්වලකම හන්දා. දෙන්නම කිව්වා ඒ අයට මගේ ආදරේ දැනුණෙ කියලා. මම ජීවිතේට ආදරෙන් හැඟීම්බරව කතකරලත් නෑ ඒ දෙන්නටම. දැන් ගිය කෙනාට එයාගේ වරද තේරුම් කරලා දුන්නම...