1. Candid-B

    Forex Trading $15800 ඉවරයි

    IronRox, උබේ trading account එකේ උබේ ළඟ තියෙන ගානින් 1/4 ට වඩා තියා ගන්න එපා. හිතපන් උබ ළඟ 20000$ක්‌ තියෙනවා. ඒත් උබේ trading account එකේ තියෙන්න ඕන (20000/4*1)= 5000$ මම මේ නිකන් කිව්වේ. කාගේ හරි සල්ලි නැති වෙනවා අහන්නත් දුකයි. 😩 මොළේ පාවිච්චි කරල වැඩ කරපන්. උබ කොහොමද මේ අවුල sort out කරන්නෙ...
  2. Candid-B

    Forex Trading $15800 ඉවරයි

    අඩෝ මිනිහෙක් අමාරුවේ වැටුනම ඔහොම කියන්න එපා බන්. හරි නෑ. 🧐 මූ NFP වෙලාවෙ trade දාල වගේ. NFP කරන්නෙ fx-market එකේ sharks ල. Trend makers ල. ලොකු quantity වලින් trade දාල reversal කරල ආයේ trend කරනවා. psychological manipulation. ඉවසීම නැති අය NFP high lot දාල කෙලව ගන්නවා. මූට හොඳ පාඩමක්. ------...
  3. Candid-B

    ළමයින්ට නම් තැබීම :D

    ඇයි බන් නමක් දානකොට අකුරු ගළපන්න ඕන ? අම්මට තාත්තට හිතෙන ලස්සන නමක් දාන්න බැරි ඇයි. කොහෙවත් ඉන්න පොන්නයෙක් කියන නම් තමුන්ගෙ ළමයට දාන්නෙ ඇයි ? :eek:
  4. Candid-B

    මේ පිරිතට ඇබ්බැහි වෙලා වගේ බන්.

    "පුතු සී ගාව සල්ලි නෝ.." කියල කියන්නෙ. :lol:
  5. Candid-B

    Forex Trading $15800 ඉවරයි

    don't get disappointed. if you play wise, eventually you will be able to cover your losses. is that all 15000$ are deposited money or earned money from forex ?
  6. Candid-B

    🌞🌎 2023 වර්ෂයේ සූර්ය සමීපකය: "Perihelion Sun 2023" 🌏🌞

    ඉර නිකන් ඉඟුරු බිස්කට් එකක් වගේ. :P
  7. Candid-B

    මුං තමයි ලංකාවේ අනාගතය බාරගන්නේ.. පැනගනිල්ලා

    ඉන්ද්‍රජිත්ගෙ මුණ වගේ. ඌද දන්නෙත් නෑ.🧐
  8. Candid-B

    අනුරාධට ප්‍රශ්නයක් ආව

    සිමෙන්ති කොට්ටයක් මේසයක් උඩ තිබ්බොත් සිමෙන්ති කොට්ටයේ ස්කන්ධය ගුරුත්වය නිසා විභව ශක්තියක් ලෙස මේසයට සම්ප්‍රේෂණය වෙනවා. ආයේ ඒ ශක්තිය නැවත පොලවට සම්ප්‍රේෂණය වෙලා පෘථිවි හරයට යනවා. පෘථිවි හරයෙන් පස්සේ කොහෙටද ඒ ශක්තිය ගමන් කරන්නෙ? නැත්තම් පෘථිවි හරයෙන් ඒ ශක්තිය උරා ගන්නවද? දන්නේ නැති නිසා ඇහුවේ.
  9. Candid-B

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    අම්බෝ මෙතන ඉන්න ජෝතිපාලලා සෙට් එක. 😁 ජෝතිපාලශ්‍ය
  10. Candid-B

    Subwoofer එකේ වම දකුන හරියට එන්නෙ නෑ කුකුලනි

    supiriyata wada bn. mathaka widihata oka gatte 2010 wage. dan awurudu 12k
  11. Candid-B

    ජපන් කෙල්ලගේ ලියුම...

    ඒ වුණාට එහෙම කියන්න හොඳ නෑ ඇස් වහ වඩිනවා. 😁
  12. Candid-B

    ජපන් කෙල්ලගේ ලියුම...

    තූ විතරක්😮‍💨
  13. Candid-B

    බළල් ගෙඩිය

    😁ඉස්සර මම අපේ පූසා ඔහොම නිදන් ඉන්නකොට නහයට පොල් කෙන්දක් දාල කරකවනවා. කිබුහුම් අරිනවා හුචුස් හුචුස් ගාලා. තව රැවුල් දෙකෙන් උස්සල උගේ දත් බලනවා. බඩ කුචි කවනවා පට්ට කේන්ති යනවා උට. හැබැයි ඒ මොන දේ කරත් උට මම පට්ට ආදරෙයි. උත් එහෙමයි පොඩි කාලේ මගේ ඇඳ උඩ නිදා ගැන ගත්තේ. උගේ නම සෑම්.
  14. Candid-B

    Subwoofer එකේ වම දකුන හරියට එන්නෙ නෑ කුකුලනි

    Symptoms ටික ගහල බලපන් 💩👧 එකේ. බලනු 365 වැඩිකර 35 යොදලා.. ගණන 12775/=ක්‌ වෙලා.. 🙂 ------ Post added on 1673587678
  15. Candid-B

    ලෝකෙ

    අම්මාට පින් ඇත මේ දුව තැනුවාට.. මහා මුහුදේ බැස දිය නානා... //❤️ මුහුණ කන්න ආ රකුසෙකු නොව මම මුහුණ බලාපන් මෙන්න මෙමා... ඉන්න හිටින්නට ගේ දොර ඇත මට සොරබොර වැව් ඉස්මත්තෙ සොඳින්.. කන්න අඳින්නට දෙන්නට හැක මට අම්මට බය නැති වෙන්ට කියන්... දෙන්න කියන් කරකාරෙ බඳින්නට නැකතට එන බක් මහට කලින්... නැකතට එන...
  16. Candid-B

    Subwoofer එකේ වම දකුන හරියට එන්නෙ නෑ කුකුලනි

    Hum එකක් එනවද කියපන්.
  17. Candid-B

    ☄️☀️ "C/2022 E3 (ZTF)" වල්ගාතරුව සහ එහි වල්ගයන් ☀️☄️

    අඩෝ android wala නැද්ද ඔය වගේ tracking apps? මම වගේ. දැනටත් රෑට ගෙදර ඇවිල්ල එළියේ නාන ගමන් අහස බලන් තමයි නාන්නේ. අහස බලන එක පට්ට relaxing. මම් ඕන තරම් saterlites එහෙමත් දැකල තියෙනවා. 😍 අඩෝ මේ comet එක එන්නේ ආයේ ජේසු බබා ඉපදෙන්නද දන්නේ නෑ නේද ❤️ ------ Post added on 1673576664

    No contents