1. shan4djfun

    Renault Kwid Alloweel

    samahara booruwa thamai okata SUV kiyane :lol:
  2. shan4djfun

    Renault Kwid Alloweel

    just ignore them machan. I also got -reps from spineless bastards :lol:
  3. shan4djfun

    Honda Civic EK3 For Sale

    patta pahara, gana tamai sara
  4. shan4djfun

    ගිටාර් උදව්වක්

    crowns eke original badu tiyenawa Japan. poddak dmaege wechcha ewa hada gane puluwn aduwata aran
  5. shan4djfun

    ගිටාර් උදව්වක්

    ada gahapuwa ganna epa, angilli danna wenawa gahane giyama. aluth ekak ganin
  6. shan4djfun

    Renault Kwid Alloweel

    මුලින් මම දැන් 10 පාරකට වඩා අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්කො
  7. shan4djfun

    Renault Kwid Alloweel

    :) ඔව් මචන් පැදපු එකෙක් කවදාවත් නරකයි කියලා කියන්නේ නෑ. ඒකයි ඔච්චර විකිනෙන්නෙ බඩු.
  8. shan4djfun

    Renault Kwid Alloweel

    :nerd::nerd: information
  9. shan4djfun

    Renault Kwid Alloweel

    ප්‍රන්ශෙ එවගෙත් තිබිලා තියෙනවා. මොකක් හරි හේතුවක් ඇති. කෝ අරකට උත්තරයක් නොදී මග හරිනවනෙ උඹ :lol::lol:
  10. shan4djfun

    Renault Kwid Alloweel

    බූරුවා මොඩල්, ගොනා මොඩල් තිබ්බෙ ඔය නම්බර් වලනේ :lol:
  11. shan4djfun

    Renault Kwid Alloweel

    හොඳක්වත් නරකත් වත් නෙවේයි. නොර්මල්. අමුතු දෙයක් නෑ මැරෙන්න හදන්න ඔනේ නෑ.උඹේ ඉන්දියන් පිකන්ටො අයිඩියා එකට මොකද උනේ කියලා කියුවෙ නෑනේ
  12. shan4djfun

    Renault Kwid Alloweel

    300- :lol:
  13. shan4djfun

    Renault Kwid Alloweel

    ඔක මචන් රෙනොල්ට් පරන වාහන වලත් තිබිලා තියෙනවා. මොකක් හරි හෙතුවත් ඇතුවනේ ඕක දානවා ඇත්තේ. ඒක මොඩ කතාවක්නේ බං. උඹලා ඔච්චර වාහන් ගැන දන්න එවුන්නම් වාහනේක ඇනයක් එල්ලගෙන දඟලන්නේ ඇයි බන්. උබේ ඉන්දියන් පිකන්ටො එක ගන්න අයිඩියා එක අත ඇරියෙ ඇයි
  14. shan4djfun

    ලක්ශ 20කට වගෙ ගන්න පුලුවන් හොදම කාර් එක මොකක&#

    http://www.aniwa.lk/2016/10/26/1610262-cheapest-car-prices/
  15. shan4djfun

    Renault Kwid Alloweel

    එහම කිසිම විලාපයක් නෑ බං. අලුතින් භාන්ඩයක් බැස්සම ඔහොම තමයි. කම්පැනියෙන් ටිකක් ගනන් ඕක. යකො ඇන 4ක් තියෙන නිසා වෙන වාහනේකට යන එක හෙනම අඳොනාවක්නේ. මෙකෙ ඉන්න එවුන්ගෙන් උදවුවක් ඉල්ලුවම ඔක්කොම කුනු කතා අහන් ඉන්න ඔනේ මලම අඳොනාවක් :dull::dull:
  16. shan4djfun

    Renault Kwid Alloweel

    කිසිම විලාපයක් නෑ මචන්. දැන් බලපන් මෙන්න මේක තමයි හරි කතාව. මේ ත්‍රේඩ් එක දාපු එකා උගේ වාහනේට ඇලොවීල් ගන්නේ කොහොමද කියලා උදවුවක් ඉල්ලුවා. ගොඩක් අය ඇව්ත් බම්ප් කරලා පුලුවන් සහයොගයක් දුන්නා. මමත් ඇතුලුව. ඒ අතරින් උඹලා වගේ එවුන් ඇවිත් බොරදියේ මාලුබෑම සහ ඇතීසාරයට ඇමුඩ ගැසීම වැනි දේවල් පටන්...
  17. shan4djfun

    Renault Kwid Alloweel

    ඔව් උඹ වගේම තමයි. ඇතිතරම් බැනපන් ඉන්දියාවට . මටත් ඕකුන් දිරවන්නේ නෑ වැඩිය :D
  18. shan4djfun

    Renault Kwid Alloweel

    අහ් මම ලංකාවෙනෙ බං උඹ ඉන්දියන් එවුන්ට ඇති තරම් බැනපන්. මට මොකද
  19. shan4djfun

    30කට විතර හොද Phone එකක්?

    LG k10/k8 Xiaomi Mi4i

    No contents