ගිටාර් උදව්වක්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගිටාර් උදව්වක්

    මචංල මම ගිටාර් එකක් ගන්ඩ යන්නෙ. මේ මෙඩාල් එක Yamaha F310 ආදුනික අයට හොඳයි කියල කියන නිසා බැලුව. ගිටාර් එක නං අව්ලක් නෑ හැබැයි ඉක්මන් එකේ දාල තිබ්බ F310 ගිටාර් දෙක තුනක් බලන්ඩ ගියා. ඔක්කොම අලුත්ම වගේ ඒව උනත් ආම් එක පොඩ්ඩ පොඩ්ඩ ඇද ගහල (ඇතුල් පැත්තට යට ගිහිල්ල) තියෙනව. සමහර ඒවගෙ ඛේස් කම්බි තියෙන පැත්ත තමා ගොඩක් මේ කේස් එක ඇවිල්ල තිබ්ඛෙ.
    මේ ගිටාර් එක ගැන දන්න කෙනෙක් කියන්ඩ අලුතින්ම ගත්තොත් අඩු කාලෙකදි ඇද ගහයිද කියන එකයි මේ ගිටාර් එක හොඳ\ නැද්ද කියන එකයි. ලොකු උදව්වක්.

    තව හොඳ ගිටාර් විකුනන්ඩ තියේනං මොඩල් එකත් එක්ක මෙතන දාන්ඩ.:nerd:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මගෙත් F310 එක bridge එක ගාවින් ගැලවෙන්න ගත්ත. එතන ඇතුලට එබිලා තියෙන්නේ. හැබැයි ගහන්න ලොකු අවුලක් නෑ. bridge එක නම් ආයේ අලවන්නම උනා.
    yamaha එකෙන් අරන් අවුරුදු 2ක් වගේ උනේ. අනේ මන්ද කොලිටිය නම්.
    C series එකක් ගන්න බලන්න.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    mage yamaha c40. yamaha eken gaththe december offer ekakin 12500 yi case eka 2500 yi. 2 years thama nam awulak na.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මගෙත් F310 එක bridge එක ගාවින් ගැලවෙන්න ගත්ත. එතන ඇතුලට එබිලා තියෙන්නේ. හැබැයි ගහන්න ලොකු අවුලක් නෑ. bridge එක නම් ආයේ අලවන්නම උනා.
    yamaha එකෙන් අරන් අවුරුදු 2ක් වගේ උනේ. අනේ මන්ද කොලිටිය නම්.
    C series එකක් ගන්න බලන්න.
    තෑන්ක්ස් මචං.
    ඒක තමා. මට හිතෙන්නෙ දැං එන ඉන්දුනීසියන් ඒව ලංකාවෙ ක්ලයිමේට් එකට සෙට් වෙන්නෙ නෑ වගේ. රස්නෙට ඇද ගහල බුරුල් වෙලා කේස් වගේ. ජපන් යමහා පට්ට ගණං බං. මම හොයන්නෙ එකෝස්ටික් එකක් නිසා සී සීරියස් සෙට් වෙන්නෙ නෑ.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    mage yamaha c40. yamaha eken gaththe december offer ekakin 12500 yi case eka 2500 yi. 2 years thama nam awulak na.
    එල
    කොහොමත් නයිලෝන් වල එච්චර අව්ලක් එන්නෙ නෑ. කම්බිවල ටෙන්ෂන් එක වැඩි නිසා ලීය කොලිටි නැත්තං ටකස් ගාල ඇද ගහනව.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ada gahapuwa ganna epa, angilli danna wenawa gahane giyama. aluth ekak ganin
    තෑන්ක්ස් බං.
    ඔව් මම කිව්ව එකනං පට්ට ලේසියි ගහන්ඩ. ඒත් මට පේන්නෙ ඒ මොඩල් එක ටිකක් කචල් වගේ. දැං පරන ඒව ගෙන්නන උනුත් අස්ප ගණං නෙ ජපං ගිටාර්වලට කියන්නෙ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    තෑන්ක්ස් මචං.
    ඒක තමා. මට හිතෙන්නෙ දැං එන ඉන්දුනීසියන් ඒව ලංකාවෙ ක්ලයිමේට් එකට සෙට් වෙන්නෙ නෑ වගේ. රස්නෙට ඇද ගහල බුරුල් වෙලා කේස් වගේ. ජපන් යමහා පට්ට ගණං බං. මම හොයන්නෙ එකෝස්ටික් එකක් නිසා සී සීරියස් සෙට් වෙන්නෙ නෑ.

    මම එච්චර මොඩල් ගැන නම් දන්නේ නෑ ඒත් උන් ගාව තිබ්බ ජැස්මින් කියල එකක් ලස්සනයි. හොඳයි කිව්වා පොඩ්ඩක් බලහන් සර්ච් කරලා.
    51RjNJrceEL.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    තෑන්ක්ස් බං.
    ඔව් මම කිව්ව එකනං පට්ට ලේසියි ගහන්ඩ. ඒත් මට පේන්නෙ ඒ මොඩල් එක ටිකක් කචල් වගේ. දැං පරන ඒව ගෙන්නන උනුත් අස්ප ගණං නෙ ජපං ගිටාර්වලට කියන්නෙ.

    crowns eke original badu tiyenawa Japan. poddak dmaege wechcha ewa hada gane puluwn aduwata aran