මම රස්සාව විදිහට කරන්නේ LED බල්බ් හදල විකුණන එක. අද ගෙවල් ළඟ මනුස්සයෙක් ආව බල්බ් වගයක් ගන්න. ඒ පාර මම මහත්තය ගෙට එන්න කියල කිව්වම මේ මනුස්සය ගිහින් එළියේ බංකුවෙන් වාඩි වුණා. හරිම අමුතු මනුස්සයෙක් මහ ඔල්මාදෙ වගේ. මම බල්බ් චෙක් කර කර ඉන්නකොට මගේ පොඩි දුව හයියෙන් කෑගහනවා "මෙන්න පිස්සෙක් ඇවිල්ලා...