එහෙමයි අපේ හාමුදුරුවනේ.. හාමුදුරුවනේ.. භාවනා කරනකොට හිත එක අරමුණකම තියා ගන්න අමාරුයිනේ. උදාහරනෙකට අනාපාන සති භාවනාව කරනකොට හුස්ම ගන්න එක විතරක් අවධානය දෙන්න අරමුණු කර ගත්තොත් ඒ අවධානය දෙන්න අරමුණු කරගත්ත අරමුණ තවත් අරමුණක් වෙනවනේ. එතකොට අරමුණු දෙකයි. කිසිම අරමුණක් නැතිව අපිට හිත void එකක් කර...